බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිලන්තයෙන් උපසම්පදාව වැඩමවීමේ 270වැනි සැමරුම නැගෙනහිර විශ්විද්‍යාලයේ දෙමළ සිසු පිරිසක් කඩාකප්පල් කරති!

තායිලන්ත භික්ෂූන් 50 නමක් වැඩම කළ උත්සවය ජනපති ලේකම් කාර්යාලයේ නියමයෙන් අත්හිටුවයි... නැගෙනහිර බෞද්ධයින් උත්සවය වෙනත් අයුරකින් කරයි...

by editor
මැයි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමළයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී නැගෙනහිර විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම  14 දා නගරයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

උත්සවයට දෙමළ සිසුන් විරෝධය දැක්වූ ආකාරය…

තායිලන්තයේ  සිට උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර  270 ක් සැපිරීම සනිටුහන් කර ඒ සම්බන්ධයෙන් තායිලන්තයේ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ආගමික සැමරුම් උළෙලක් පැවත්වීමට ගිය අවස්ථාවේදී ඊට විරෝධය එල්ල වී තිබේ.

ආගමික උත්සවය සංවිධානය කළ ස්ථානයට පැමිණි විශ්ව විද්‍යාල සිසුන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් යුද සැමරුම සිහිපත් කරමින් ජනතවට බෙදා දෙන කැද බෙදීමට පටන්  ගත් අතර එම ස්ථානයට පැමිණි දෙමළ ජනතාව කැඳ පානය කිරීමටද පටන් ගෙන තිබේ.

මෙම ආගමික උළෙල එදා උපසම්පදාව මේ රටට වැඩම කරවීම නිමිත්තෙන්  රෝපණය කරණ ලද බෝධීන් වහන්සේලා හතර ඉදිරිපිටදි පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර ඊට එල්ල වූ විරෝධයත් සමගම ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම් දීමක් මත එම ආගමික උත්සවය යොදා ගත් ආකාරයට පැවැත්වීමට නොහැකි වී තිබේ.

උපසම්පදා සැමරුම

මීට උරණ වූ ත්‍රිකුණාමලයේ සිංහල බෞද්ද ජනතාව බෞද්ධ කොඩි රැගෙන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවය දියත් කරමින් සිටි ස්ථානයට පෙරහැරකින් ගමන් කල අවස්ථාවේදී එම සිසුන් අදාල ස්ථානයෙන් පලා ගොස් ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වෙතත් ත්‍රිකුණාමළයේ ආරක්ෂක අංශ වල සහය ඇතිව කළින් යොදා ගත් ආගමික උත්සවයේ වැඩ සටහන වෙනස් කොට වෙනත් ආකාරයකින් පැවැත්වීමට  සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර මේ දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් නගරයේ ආරක්ෂාව යුද හමුදාව හා පොලීසිය විසින් දැඩි කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු කොරියාව චීනයෙන් ඉන්දියාව දෙසට හැරෙයි

Next Post

තත්වයෙන් බාල මාරක නිර්වින්ද එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කරයි….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.