මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ගබඩාව තුළ ඊයේ (03) රාත්‍රියේ ගින්න ක් හට ගෙන තිබේ.
එහි තිබූ භාණ්ඩ දැවි ගොස් රුපියල් මිලියනයක පමණ පාඩුවක් සිදුව ඇති බවට මේ වන විට ගණන් බලා ඇතැයි මහනුවර පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට අදාළ වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලිසිය මගින් සිදු කෙරේ