සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර සෝබිනිය හෙවත් නූතන චිංචි ගැන නාටා සභාපති මහාචාර්ය සමාධි රාජපක්ෂ කී කතාව!

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කංසා කර්මාන්තය මේ රටේ ප්‍රවර්ධනය කරන ත්‍රෛලෝක්‍ය විජයපත්‍ර සෝභිනිය හෙවත් නූතන චිංචිට මේ රටේ මුදුන් මුලක් හෝ කිසිම සංස්කෘතික බැඳීමක් තබා එක් ඡන්දයක චන්ද පදනමක් නැති බවත් කංසා විකුණා ඇය මේ රටට ගෙනෙන ඩොලර් කෙසේ වෙත්ත ඇයගේ මඩිය නම් ඩොලර්වලින් තරවනු ඇති බවත් දුම්කොල හා මධ්‍යාසාර අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දුම්කොල සහ මධ්‍යසාර අධිකාරිය මගින් මහජන පරීක්ෂකවරුන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්වූ විශේෂ ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි.

එහිදී මහාචාර් සමාධි රාජපක්ෂ  මෙසේ ද පැවසුවේය.

“දැන් ඉන්නවා අපේ රටේ ත්‍රෛලෝක්‍ය විජයපත්‍ර සෝබිනී නූතන චිංචි කියලා නායිකාවක්. ත්‍රෛලෝක විජයපත්‍රය ප්‍රවර්ධනය කරන කාන්තාවක් ඉන්නවා. එතුමිය එක් අවස්ථාවක බුදු දහම පිළිබඳව මහා විශාල දැනුමක් ඇති කෙනෙක් විදිහට කියනවා ලොව්තුරා ගෞතම බුදු පියාණන්වහන්සේ ගංජා ගැහුවා කියලා.“

ඔන්න එතුමියගේ දැනුම. අපේ රටේ මිනිස්සු මේවා අහගෙනත් ඉන්නවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තව තැනක කියනවා දුම්කොලවලින් තමයි පිළිකා හැදෙන්නෙ. ඒ තාරයි නිකොටිනුයි නිසා. නමුත් කංසාවලින් කැන්සර් හැදෙන්නෙ නෑ කියලා. ඒ විජයපත්‍ර සෝභිනියට ඒ තරම් දැනුමක් තියනවා.

මා බොහොම පැහැදිලිව කියනවා මේ රට වෙනත් දිශානතියකට මේ  ගෙනියන්නෙ. දැන් දුම්කොලවලට පහර වැදීගෙන එනවා.  ය 1970 ඉඳන් අපිට පැහැදිලි තොරතුරු තියනවා දුම්කොල කර්මාන්තය ගංජා ව්‍යාපාරය ප්‍රවර්ධනයට සල්ලි වියදම් කරපු හැටි.

දැන් මේ සෝබිනිය කතා කරන්නෙ රටට ඩොලර් ගේන්න. රටට නම් ඩොලර් ලැබෙන්නෙ නෑ කංසා විකුණලා. තමන්ගේ මඩියට ඩොලර් ලැබෙන බව මා ඉතාම හොඳින් දන්නවා.

මේ රටේ මුදුන් මුලක් නැති, කිසිම සංස්කෘතික බැඳීමක් නැති, අඩුම ගානෙ එක ඡන්දයක් වත් නැති, මේ අය ඡන්දෙන් පත්වෙච්චි අය නෙමෙයි, මේ තියන ප්‍රශ්නයට විසඳුම හැටියට කංසා ලණු අඹරනවා. මේ  අය තමයි ඊලඟට අපට එන අභියෝගය .
දැන් මැසේජ් එකක් එනවා කංසාවලින් හදපු සිගරට් රටට ආනයනය කරන්න යනවා කියලා…

මේ රටේ හිටිය ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් කුරුඳුවලින් හදපු සිගරට් එකක් කටේ ගහගත්තාම අපි එක රැස්වීමයි තිබ්බේ. ඒ රැස්වීමේ දි මම කිව්වා මම හිතුවෙ පංචායුදේ දිලිසෙනකොට පෙරාපු රත්තරන් කියලා. බලනකොට මේක මලකඩ කාපු බෙලෙක් කෑල්ලක් කියලා. ඒ  කියපු ගමන් ප්‍රචාරණය නවත්තලා දැම්මා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ හොරොයින් භාවිතා කරන්නන් 1,20,000ක්… අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කියයි!

Next Post

16වැනි බෙනඩික්ට් හිටපු පාප් තුමෝ ස්වර්ගස්ථ වෙති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.