යෝජිත ත්‍රස්ත පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ටාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර තිබේ.
එම පෙත්සම හෙට පස්වරු 2 ට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික විධායක සභික විජිත හේරත් ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිත බව ජාතික ජන බලවේගය කියයි.