බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව කෙනෙකුට ඉඳගන්න බැරි ලෙස කථානායක පුටුවේ වසුරු හෙලූ යාපා ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටත් බය දීන බයගුල්ලෙක්!  අනුර පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
මාර්තු 20, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

පිරිහී ගිය, වැහැරුණ, බලය රහිත, පෞරුෂ රහිත පරපෝෂිතයෙක් වැනි පුද්ගලයෙක් කතානායක පුටුවේ ඉඳගත් විට මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බවත්, මීට වසර 37කට පෙර සිය හෘද සාක්ෂිය මතුකරගෙන13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය දී සිය මන්ත්‍රී ධූරය අහිමි කරගත් මහින්ද යාපාගේ මේ දේශපාලනික පිරිහීම ඔහුගේ පිරීහීම පමණක් නොව පද්ධතියේම පිරිහීම රූපණය කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ රටේ වගකීම් විරහිතව හැසිරෙන්නේ කතානායකවරයා පමණක් නොවන බව කී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගේ හැසිරීමෙහිත් කැබිනට් මණ්ඩලයේ හැසිරීමෙහිත් වගකීමක් නොමැති බව අනීතික බවත් කීවේය. නීතිකව හැසිරෙනවා නම් මේ වනවිට කෙහෙළිය රඹුක්වැල්ල සිටිය යුත්තේ තමන් අභියස මිස හිර ගෙදර නොවන බව ඔහු කීවේය. මේ මොහොතවනවිට කතා නායකවරයා සම්බන්ධව පමණක් නොව, සමස්ථ පාර්ලිමේන්තුව පිළිබඳවත්, ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය පිළිබඳවත් ජනතා විශ්වාසය බිඳී ඇති බව ඔහු පැවසුවේය.

සිය පවුලම පාර්ලිමේන්තුව තුළට ගෙන්වා ගෙන තනතුරු දී  , සිය පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට පත් කරගෙන, තමන් විධායකයේ කොටසක් වුන සම්බන්ධීකරණ කමිටුවක සභාපතිත්වය දරමින් එම වරාදන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය දේශපාලන නායක්වයට ගැති වුන මහින්ද යාපා අණ්ඩු පක්ෂයට නොව විපක්ෂයටත් බය වූ නායකයෙක් බව කීවේය.

“කතානායකවරයා ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටත් බය වුනා.  ඔහු විශාල තනතුරු ප්‍රමාණයක් දුන්නේ කාටද. ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය

  • වසන්ත යාපා අබේවර්ධන පුද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්,
  • සරත් යාපා අබේවර්ධන. සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරනවා.
  • ඉඳුනිල් යාපා අබේවර්ධන. ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරනවා.
  • චාමර සී යාපා අබේවර්ධන තවත් නිලධාරියෙක්.

තමන්ගේ පවුල ගෙනාව පාර්ලිමේන්තුවට. නමුත් ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීලා කිව්වා තමන්ගේ පවුලෙ කවුරුවත් පාර්ලිමේන්තුවට ගන්න එපා කියලා. එසේ තිබිය දි යාපා පාරම්පාරවක් මෙතෙන්ට ගෙනාවා. ඔහු නිරන්තරයෙන් බයෙන් හිටියා මේක ප්‍රශ්නයක් වේවි කියලා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔහු විදෙස්ගත වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරලා යන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා. සමහර වෙලාවට අපි දැකලා තියනවා යාපා පවුල නියෝජනය කරලා යන්නේ.” මන්ත්‍ර්‍රීවරයා පැවසුවේය.

විපක්ෂ නායකවරයා සෑම දිනකම පාර්ලිමේන්තුවේ උදේ වරුවේ පැය දෙකක් පැයක් කා දමන විගඩම පාලනය කරගැනීමට නොහැකිව පාර්ලිමේන්තුව විගඩමක් කිරීමේ වගකීම මෙන්ම කෝප් කමිටුව දිය කර හැරීම මුදල් කාරක සභාවට ජනාධිපතිවරයාගෙන් ඉඟියක් එනතුරු බලා සිටීම සිදුකළ පුද්ගලයෙක් බවත්  ඔහු කීවේය.

“ඔහුගේ මේ වැහැරීමෙන්  ඇතිවූ චර්යාවන් නිසා අවම වශයෙන් කතානායකවරයා කියන පුටුවේ තව කෙනෙකුටත් වාඩිවීමට අවස්ථාවක් තියන ලෙස පුටුව ආරක්ෂා කරන්න තිබුණා පුටුවේ මේ තරම් වසුරු හෙළන්නේ නැතිව.  ඔහු පුටුවෙ වසුරු හෙළන්න පටන් ගත්තා. වහැරුනු, පෞරුෂය නැතිවුන, බලය නැතිවුන, තව කවුරුහරි මත හැපෙන පරපෝෂිතයෙක් බවට පත් වූ පුද්ගලයෙකුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ…

අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ දි කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැමදේම සල්ලි නෙමෙයි… වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවත් නොතකා වෛද්‍ය පීඨ හදන්න ගොස් ජාතික වෛද්‍ය අධ්‍යාපනය විනාශ නොකරන්න.. . 

Next Post

පොලිස් කාන්තා සැරයන් ට්‍රක් රථයට යටවී මරුට!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.