මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පනස් දහසක තොගයක් අද අලුයම කටුනායකට ලැබී තිබිණි.
කිලෝ ග්‍රෑම් 815ක් බරැති ඇසුරුම් තුළ අසුරා කටාර් එයාවේස් ගුවන් සේවයේ කිවු.ආර්. 688 දරන භාණ්ඩ ප්‍රවාහනන ගුවන් යානයෙන් අද අලුයම 2.15ට පමණ මෙම එන්නත් තොගය රැගෙනවිත් තිබිණි.