සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 170ක් වාර්තා කළේය.
මිය ගිය අය අතර පුරුෂයින් 84ක් හා කාන්තාවන් 86ක් වේ.
වයස අවුරුදු 60 වැඩි මරණ 130ක් ඒ අතරින් වාර්තා වේ.
මේ වනවිට රජය විසින් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණවල නිල එකතුව 6598කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.