සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ක් තහවුරු කර වාර්තා කළේය.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කළ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.

© 2020 - 2026 Lankasara.com.