අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තඹ හොරු හැමතැනම – ශ්‍රීලනිප මහගෙදරත් තඹ සොරකමක්

by Lanka Sara Editor
ජූලි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ තඹ කම්බි තඹ වයර් ආදිය සොරා ගැනීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

ඩාලි පාර පිහිටි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර හතරක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීම සම්බන්ධයෙන් කොළඹ 10 පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට වාර්තා වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මරදාන පොලිසිය විසින් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එමෙන්ම දෙමටගොඩ පිහිටි දුම්රිය අංගනයේ නවතා තිබෙන දුම්රිය මැදිරිවල වයර් සහ තඹ කම්බි සොරකමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී තිබී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ දුම්රිය මැදිරිවල විද්‍යුත් පරිපථ එකිනෙකට සම්බන්ධ කරන තඹ කම්බි සොරාගැනීමක් සම්බන්ධවයි.

මේ ආකාරයට සොරාගන්නා ලද තඹ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බවට ධාවන කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාළ වරද සිදුකරන ලද හැට දෙහැවිරිදි පුද්ගලයකු දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බේස්ලයින් පාර පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුට එරෙහිව රජයේ දේපොළක් සොරකම් කිරිම සහ අනවසරයෙන් දුම්රිය අංගනයට ඇතුළුවීම යනු චෝදනා යටතේ ඉදිරියේදි නඩු පැවරීමට නියමිතව තිබේ.

සොරකම් කරන ලද භාණ්ඩ කොටසක් සොයාගෙන තිබේ.

ඔබ මිලදී ගන්නා තඹ කම්බි තඹ වයර් ආදිය ද ආදිය ද සොරකම් කරන ලද භාණ්ඩ විය හැකි බැවින් සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගැනීම ද වන දක්වන බැවින් ඒවා මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේගුවෙන් මුදාගත් වස හාල් කිලෝ ලක්ෂ හතර හමාරක් වත්තල ගබඩාවක… ගබඩාව මුද්‍රා තබයි..

Next Post

දුමින්දට ජනපති සමාව දීම ගැන හිරුණිකාගෙන් ‍මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.