අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තම ඇපල් ගෙඩිය ගත්තැයි ඇපල් සමාගමෙන් හැරීගේ සමාගමට බුද්ධිමය දේපළ නඩුවක්  

by Lanka Sara Editor
ජූනි 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝ සුපතල ඇපල් පරිගණක සහ ජංගම දුරකථන සන්නාමය වන ඇපල් සමාගම මෙරට සුපතල ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධනට අයත් ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගමට එරෙහිව බුද්ධිමය දේපල නඩුවක් පවරා ඇත. මීට හේතු වී ඇත්තේ හැරී ජයවර්ධන මහතාගේ පූර්ණ අයිතිය යටතේ පවතින ස්ටැසන්ස් එක්ස්පෝර්ට්ස් සමාගම විසින් අලෙවි කරන හානා නැමැති තේ සන්නාමයට ඇපල් සලකුණ යෙදීමය.

නටුවෙහි පත්‍ර දෙකක් සහ දකුණු පස කා දැමූ සලකුණක් සහිත ඇපල් වෙළෙඳ සලකුණ 1977 දී ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසින් ආරම්භ කරන ලද ඇපල් සමාගමේ වෙළෙඳ සලකුණ වන අතර මෙම සංකේතයම කිසිදු ගෞරවාන්විත බවතින් හෝ සාදාචාර සම්පන්න බවකින් තොරව ස්ටැසන්ස් සමාගම තම තේ සන්නාමයට සුළු වෙනස්කමක් සහිතව ඉදිරිපත් කර ඇති  අතර මෙම සලකුණේ බුද්ධිමය දේපල අයිතියට හිමිකම් ප්‍රකාශ කරමින් කොළඹ වානිජ අධිකරණය වෙත මෙම නඩුව ඉදිරිපත් කර ඇත. පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට  ඇත්තේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ 134 වැනි වගන්තිය ප්‍රකාරව මෙම සමාගම තම ඇපල් ගෙඩියක වෙළෙඳ ලකුණ භාවිතයට අවසර නොදෙන ලෙස ද ඉල්ලා ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේ ගොනු කරන ලද මෙම නඩුවට අදාළ විභාගයක් පසුගිය 17 වැනදා පැවත් වී ඇති අතර වගඋත්තරකාර පාර්ශ්වයට තම පිළිතුරු අගොස්තු මස 17 වැනිදා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු එම් අෂාන් ආර් මරික්කාර් මහතා එහිදී නියෝග කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share82Tweet43
Previous Post

මහනුවර මහරෝහලේ මහදවල් හොරකම

Next Post

ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් ගැන මැකොට පැමිණිල්ලක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.