අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මුග්ධයන් පාලනය නොකළ පොලිස්පති හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් කළ විනාසය ගැන පාර්ලිමේ්න්තවේ හෙළි වුන හැටි!

by editor
මැයි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා පහර දුන් පිරිස නවතාලීමට පොලීසිය කටයුතු කළේ “තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා.” යැයි ජනාධිපතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිට ලබා දුන් ඇමතුමකින් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

වෛද්‍ය රමේෂ් පතිරණ  මෙසේද  කීවේය.

ධුරයෙන් ඉවත්වෙන අග්‍රාමාත්‍යවරයාට සුබ පතන්න අපිත්  පිරිස් අරන් ගියා. මේ එකතුවීමේ  පරම අභිලාෂය වුනේ ගෞරවාන්විත විදිහට හිටපු අග්‍රාමාත්‍යවරයාට  සමු දෙන්න. මේ රැස්වීමේ අපිත් හිටියා.

මේ රැස්වීම අවසානයේ දි  මුග්ධ දේශපාලකයින් කීප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට  අනියම් බලපෑමක් කළා. එය අපි පිලිගැනීමට අවශ්‍යයයි. ඒ  බලපෑමට නතු වෙලා ඒ  ආපු පිරිසෙන් සියයට 10ක් අඩු පිරිසක් ගෝඨා ගමට දෙන්න ඕන කියන මානසිකත්වයෙන්  ගාලු පාරෙ ගමන් කළා. ඒ සිදුවීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක්.

මේ අගලය මාසයක් මෙතෙන තිබුණා.  කිසිම දෙයක් කරන්න ජනාධිපවරයාටවත් ආණ්ඩුවටවත් ඕන කමක් තිබුණෙ නැ.   ඒක අපේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නමුත් ඒ අවසානාවන්ත සිදුවීමෙන් පස්සේ පිරිසක් ගියා.  මම ඒ වෙලාවෙ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහත්මයට කිව්වා අරලියගහමන්දිරයෙ ඉඳලා මෙතන අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා. කරණාකරලා ඒක නවත්වන්න කියලා.  ඩීඅයිජී තෙන්නකෝන්  මහත්මයා මට කිව්වා කිසිම ගැටලුවක් නෑ සර්. රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ. අපි මේක නවත්වනවා කියලා

ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා. ඒ රැස්වීමට ගිහින් ඉන්නකොට මට කතා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. මට කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්න. කියලා මේක නවත්වන්න කියලා.

මම එතකොට හිටියෙ ජනාධපතිතුමා එක්ක සාකච්ඡාව හිටියෙ. මම කිව්වා විශාල ප්‍රශ්නයක් සර්. ලොකු අර්බුදයක් වෙන්න යනවා. වහාම මැදිහත්වෙලා නවත්වන්න කියලා.

එතකොට ජනාධිපතිතුමා අපි ඇමතිවරු කීප දෙනෙක් ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගත්තා. අරන් කිව්වා මම කිව්වා නේද උදේ මේක නවත්වන්න කියලා. මොකක්ද මේ  සිද්ධවෙන්නෙ කියලා ඇහුවට පස්සෙ ඩීඅයිජී තෙන්නකෝන් මහත්තයා කිව්වා සර් මට පොලිස්පතිතුමා කිව්වා 12.40ට  කිව්වා කියලා මේකට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා.  නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා….  මේක නවත්වන්න එපා කියලා පොලිස්පති තුමා කිව්ව වග නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා.

ජනාධිපතිතුමා කිව්වා තමුසේට මම කිව්වෙ… රටේ ජනාධිපති. වහාම  මේක නවත්වනවා කියලා. එහෙම කිව්වට පස්සෙ තමයි කඳුලු ගෑස් ගහලා මේ ගමන නතර කළේ.  එයින් තමයි මේ කටයුත්ත මේ මට්ටම්‍ට බේරුණේ.

අනුරකුමාර දිසානායක මහත්මයා කී කතාව ඇත්ත. මේ ප්‍රහාරයට ගිය මුග්ධ පිරිස නවත්වන්න එපා කියලා නියෝග කළේ පොලිස්පති තුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයෙ ලේකම් තුමා  කියන කාරණය  තමයි සත්‍ය කාරණය.

Share69Tweet43
Previous Post

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

Next Post

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.