සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ලේ නිවසකින් සැකකටයුතු ලෙස මියගිය පුද්ගල සිරුරු තුනක් සමග අයිස් තොගයක් හමුවේ!

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව තංගල්ල පොලිස් වසමට අයත් සිනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී මියගිය පුද්ගල මළ සිරුරු දෙකක්   අද (22) පෙරවරුවේ සොයාගත් බවත් ඔවුන් සමග සිටි පුද්ගලයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර සිටිය දී මිය ගොස් ඇති බවත් තංගල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මීට දින කීපයකට පෙර තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි එම නිවසේ හිමිකරු වෙනත් පුද්ගලයෙකුට නිවස විකුණා තිබේ. පොලිසිය පැවසුවේ නිවස මිල දී ගත් පුද්ගලයා සේවකයින් තුන් දෙනෙක් යොදවා නිවස වටා තාප්පයක් ඉදි කිරීමට කටයුතු කර ඇත. එම නිවසේ සේවකයින් ඊයේ  (21) රාත්‍රියේ මත් පැන් සාදයයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

සාදය අතර එක් අයෙක් රෝගී වී රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ පුද්ගලයාගේ ඥාතියෙක් කළ දැනුම් දීමකට අනුව නිවස පරීක්ෂා කිරීමේ දී පොලිසිය වි්‍සින් පුද්ගලයින් දෙදෙනෙක් නිවස තුළ මිය ගොස් සිටිය දී සොයා ගෙන ඇත.

අදාල නිවසේ මිදුලේ නවතා තිබු ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්ද පොලිසිය විසින් පරික්ෂා කර ඇති අරත එහි අසුරා තිබු පෙට්ටි 10කින් පෙට්ටි 09ක අයිස් මත් ද්‍රව්‍ය යැයි සැක කල හැකි යමක් දියවි ගොස් ඇති අතර තවත් පෙට්ටියක තිබි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 10කට වැඩි ප්‍රමාණයක්  පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම සැකකටයුතු මරණ පිළිබදව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව සිද්ධිය පිළිබදව තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු සපයන ජනතාවගේ විස්තර වැලිකන්ද පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනවා… නියෝජ්‍ය ඇමති හෙළි කරයි!

Next Post

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්…

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.