අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 6.9ක් අහිමි කළ චීන පොහාර ගෙන්වීමේ වගකිවයුත්තා ශෂින්ද්‍ර රාජපක්ෂ – විපක්ෂයෙන් චෝදනාවක්

by editor
සැප්තැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රසායනික පොහොර තහනම මැද ඩොලර් මිලියන 6.9ක් රටට අහිමි කරමින් මෙරටට චීනයෙන් පොහොර ගෙන්වීම පසුපස සිටින වගකිවයුත්තා ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා බවත් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බවත් රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට අලාභයක් සිදු කළ වගකිව යුත්තන් සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම රජයේ වගකීමක් බවත් වර්තමාන රජය රාජපක්ෂ  හිටපු අමාත්‍යවරයාට එරෙහිව පියවරක් නොගන්නේ රාජපක්ෂවරුන් ට එරෙහිව පියවරක් ගැනීමට ඇති බිය නිසාදැයි ඔහු තවදුරටත් ප්‍රශ්න කළේය.

විතානගේ මන්ත්‍රිවරයා මේ ප්‍රකාශය කලේ කෘෂිකර්ම අමාත්‍යවරයා මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් නගන ලද කාබනික පොහොර භාවිතය පිළිබඳව ඇසූ ප්‍රශ්නයක් මත ඇති වූ පාර්ලිමේන්තු සංවාදයේදීය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර   කියා සිටියේ ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල ආපසු ලබා ගැනීම හෝ  ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි  පියවර පිළිබඳව ක්‍රියා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගත යුත පියවර පිළිබඳව නීතිපතිවරයා ගෙන් ද යම් උපදෙස් ලැබී ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද මෙම පොහොර වෙනුවෙන් ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල ආපසු ලබා ගැනීම හෝ ඒ වෙනුවට රසායනික පොහොර ගෙන්වීමට තමන්ගේ උපදෙස් මත අමාත්‍යංශය ක්‍රියා කළද මෙතෙක් එම කටයතු සාර්ථක වී නැති බවද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැට් බද්ද වැඩි වූ නිසා දුම්කොල සමාගම සිගරට් මිල වැඩි කරයි.

Next Post

 වැඩිහිට නිවාසවල වැඩිහිටියන්   වෙතම ගොස් වෛද්‍ය ප්‍රතිකාර දීමේ  ව්‍යාපෘතියක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.