අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් ගස් හොල්ලන්න දයාසිරි ලක්සල රට යවයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය අත්කම් කලා නිර්මාණ සන්නාමය වන ලක්සල බලයලත් අලෙවි ආයතන දෙසීයක් පමණ ආරම්භ කිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇතැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

ඒ අනුව මේ වන විටත් ලන්ඩනයේ සහ අමෙරිකාවේ ෆ්ලොරිඩාහි එවැනි බලයලත් නියෝජිත ආයතන ආරම්භ කර ඇති බවත් සඳහන්‌ කළ අමාත්‍යවරයා දැනට පවතින ඉල්ලුම් අනුව ජපානය, ඩුබායි, කැනඩාව, චීනය, රුසියාව, යුක්‍රේනය වැනි රටවල මෙම ලක්සල ආයතන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් මේ පිළිබඳ විස්තර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ “ලක්සල අපි ලෝකයට ගෙනියනවා. නමුත් ආණ්ඩුවේ සතයක් වත් සතයක්වත් පත් වියදම් නොකර කරන්නේ දැනට අපට කළ සන්නාමය සහිත ලක්සල අලෙවිසැල්‌ බලයලත් නියෝජිතායතනලෙස ආරම්භ කිරීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඉල්ලීම් කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අනුව අප මේ අවස්ථාවේදී බලයලත් නියෝජිත ආයතන ඔවුන්ට ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. අපි මේ එක් ආයතනයක් සඳහා ඇමරිකානු ඩොලර් පන්දාහක් ඔහුගෙන් අය කරනවා. ඒ ආකාරයට අපි මෙම සන්නාමය ඔවුන්ට ලබාදීම වෙනුවෙන් ඩොලර් 5000 කුත් කුත් දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් දේශීය කලාකරුවන් සහ කර්මාන්තකරුවන්ගේ නිර්මාණය අලෙවිසැල් වල විකිණීමට අවශ්‍ය පහසුකම සැලසීමට අපි කටයුතු කරනවා. එමගින් අපේ දේශීය කර්මාන්ත කරුවන්ගේ වෙළෙඳපොළ ඉතා විශාල ලෙස පුළුල් වෙනවා. මේ වනවිටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන එවැනි අලෙවිසැල් සඳහා දේශීය කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඇණවුම් කර තිබෙනවා.
එයින් අපට නිසැකවම මෙම විදේශ විනිමය අර්බුදයට යම් විසඳුමක් ලබා දිය හැකි බවට විශ්වාස කරනවා. ” යැයි ද හෙතෙම කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මා සහ රජය පිළිබඳ ජනතා අප්‍රසාදයක් ඇති බව මා පිළිගන්නවා… ජනපති කියයි!

Next Post

ගෑස් මිල නගී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.