බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලරයට ගෙවන ගණන තවම ප්‍රශ්නයක්!

by Lanka Sara Editor
මාර්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලරයක් සඳහා ගෙවන මුදල පිළිබඳව මේ වනවිට බැංකු සහ ව්‍යාපාර ක්ෂේත්‍රය අතර දැඩි වික්ෂිප්ත භාවයක් නිර්මාණය වී ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඩොලරයක් සඳහා ගෙවන මුදල රුපියල් 230ක් පමණක්ම නොව ඊට වඩා වැඩි නම්‍යශීලී අගයකින් පවත්වාගගෙන යාම වුද කළ හැකි බව මහ බැකු අධිපතිවරයා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයත් විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ඩොලරයක් සඳහා අතිරේක ව රුපියල් 20ක් ගෙවන බවට මුදල් අමාතයංශය විසින් කරන ලද නිවේදනයත් නිසාය.

පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කරන ලද්දේ ඉහළ නම්‍යශීලීත්වයක් ඩොලරය වෙනුවෙන් අපේක්ෂා කරන අතර බැංකු විසින් ඩොලරයක් සඳහා රුපියල් 230 සීමාවේ රඳවා ගනු ඇතැයි අපේක්ෂා කරන බවය. මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ලබා ගැනීමට ඊයේ විනිමය ගනුදෙනුකරුවන් පිරිසක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුව ඇති අතර එහි අධිපතිවරයා ඔවුන් වෙත පවසා ඇත්තේ මහ බැංකුව විසින් ගත් පියවර මඟින් අපේකෂා කළේ ඩොලරයේ අගය පාවෙන විනිමය අනුපායකට ඉඩ හැරීම බැවින් රුපියල් 230 සීමාව ඉක්මවා ගනුදෙනු කිරීම හේතුවෙන් බැංකු හෝ විනිමය ගනුදෙනු ආයතනවලට ඊට ඓරහිව කිසිදු නිතිමය පියවරක් ගැනීමට අපේකෂා නොකරන බවය. මේ තත්ත්වය තුළ ඉදිරියේදී ඩොලරයේ අගය රුපියල් 230 සීමාව ඉක්මවා ගනුදෙනු විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මහ බැංකුව ඊයේ සියලුම බැංකු වලට චක්‍රලේඛයක් එවමින් ප්‍රකාශ කර ඇත්තේ විදෙස් ගත ශ්‍රමිකයන් වෙත දුන් ඩොලරයක් සඳහා රුපියල් 10ක අතිරේක මුදල ගෙවීම ඊයේ සිට නවත්වන ලෙසය. එසේ වුවද ඊයේ මුදල් අමාත්‍යංශය යළි විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා රුපියල් 20ක් ලබා දෙන බවට තීරණය කර ඇත. මේ තත්ත්වය යටතේ මේ වනවිට බැංකු ඔවුන් වෙත ලබා දෙන්නේ කවර අනුපාතයක්ද යන්න පිළිබඳව මේ වනවිට නිවැරදි ම පෙන්වීම් මහ බැංකුවෙන් රට තුළ පවතින වානිජ බැංකු වෙත ලැබී නොමැති බව වාර්තා වේ.

කෙසේ වුවද එහිදී මතුව ඇති විවාදිත කරුණ වන්නේ රුපියල් 230ට රුපියල් 20ක් එකතු කර ඩොලරයක් සඳහා මුදල ගෙවන්නේද නැතිනම් බැංකු විසින් පවතින ඉල්ලුම් සැපයුම අනුපාතය මත නියම කරන ලද මුදලට රුපියල් 29ක් එක් කොට ගෙවන්නේද යන්න පිළිබඳව ය. කෙසේ වුවද අද දින තුළ මේ සම්බන්ධයෙන් මහ බැංකුව මගපෙන්වීම්වලට අදාල චක්‍රෙල්ඛ යවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොහෝ දේ කළ හැකියි… සජබ කාර්යාලය ලඟ පෙන්නුවෙ පොඩි දෙයයි… ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

ඉන්දීය බැතිමතුන්ට තහනම් වුණු   කච්චතිව් මංගල්ලය හෙට සහ අනිද්දා..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.