සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි පැන සිටි පාතාලයෙක් හොර පාස්පෝට් එකකින් ලංකාවට ඇවිත් තිබිය දී අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 1, 2025
in පුවත්
Arrested
Share on FacebookShare on Twitter

විදේශගතව හිඳිමින් දඹුල්ල අවට ප්‍රදේශයේ මත් කුඩු ජාවාරම මෙහෙයවමින් සිට දඹුල්ලේ ඩුබායි රංග නැමැත්තා විමර්ශන අංශ විසින් මීට දින කීපයකට පෙර අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අත් අඩංගුවට පත් වන්නේ සිය අනියම් බිරියගේ දරුවෙකුගේ මංගල උත්සවයක් සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ලංකාවට පැමිණ සිටි අවස්ථාවේ දීය.

මෙම පුද්ගලයාට අපරාධ ඉතිහාසයක් ඇති බව විමර්ශන අංශ පවසයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් පසු දිගම්පතන දී සිදුවූ යුද හමුදා සෙබලු ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ බිරිය සමග සම්බන්ධතාවයක් පවත්වා ඔහු ඇයත් සමග ඩුබායි රාජ්‍යයට පැන ගොස් තිබුණේ ඔහුට එරෙහි මිනී මැරුම් නඩුවක් විභාග වෙමින් පවතිද්දීය. ඔහු සතුව පවතින අතාර්කික වත්කම් සම්බන්ධවත් ඔහු මත්කුඩු ජාලය උතුර මැද පළාත තුළ මෙහෙයවන ආකාරය සම්බන්ධවත් විමර්ශන අංශ අවධානයෙන් සිට ඇත.

මේ විමර්ශනය තුළ අදාල කාන්තාවගේ පළමු විවාහයේ දරුවෙකුගේ මංගල උත්සවය සම්බන්ධ දැඩි අවධානයෙන් සිටි විමර්ශන අංශ එහි දී ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු දඹුල්ලේ රථවාහන අලෙවිසලක තිබී මත්කුඩු ප්‍රමාණයක් හසුවී තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Share69Tweet43
Previous Post

ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ගමන්ගත් ඩිෆෙන්ඩරක් තලාවේදී අනතුරට… 4කට තුවාල…. දෙදෙනෙකුට බරපතලයි…

Next Post

තවත් බිහිසුණු රිය අනතුරක්… පුද්ගලයින් 02ක් මිය යයි… 35කට තුවාල…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.