ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මීළඟ ශ්රී ලංකා රජය පිහිටුවුවහොත් එහි ක්රියාත්මක කරන පොදු අවම ආර්ථික වැඩපිළිවෙළට ඩලස් අලහප්පෙරුම ප්රමුඛ මන්ත්රී කණ්ඩායම එකඟ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ සම්බන්ධව ඔහු ට්විටර් පණිවිඩයක් මගින් ප්රකාශ කර ඇත්තේ මෙසේය.
Glad to note @DullasOfficial team lead by Prof GLP along w @charith9 @GodahewaNalaka and others came to complete agreement with the common minimum economic program if we form the next #SriLanka government. This is based on multiparty proposals compiled by @samarajiva #NMSJ.
— Harsha de Silva (@HarshadeSilvaMP) July 18, 2022