බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයස්පෝරා සංවිධාන රැසක් තහනම්

by editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය දමිළ සංසදය ඇතුළු විදේශිකව ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ දමිළ ඩයස්පෝරාවේ සංවිධාන ගණනාවක් තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මෙසේ තහනම් කර ඇති සංවිධාන අතර බ්‍රිතාන්‍ය දමිළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දමිල කොංග්‍රසය, ජාතික කැනේඩියානු දමිළ මණ්ඩලය, දමිළ තරුණ සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් ද වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව මෙම තහනම පනවා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය මඟින්වන අතර ඊට අදාළ අනුමැතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න විසින් ලබා දී ඇත.

මෙම සංවිධාන කලින්ද තහනම් කර තිබූ අතර පසුගිය රජය කාලයේදී මෙම සංවිධානවලට මෙරට කටයුතු කිරීමට තිබූ තහනම ඉවත් කරන ලදී. ආරක්සක අමාත්‍යංශය විසින් පුද්ගලයන් ගණනාවකටද මෙරට කටයුතු කිරීම තහනම් කර ඇත අතර ඔවුහු බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, මැලේසියාව වැනි රටවල ජීවත් වන දමිල පුද්ගලයෝ වෙති.

මේ පුද්ගලයන් අතර ගෝලීය දමලි සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන්ද වෙයි. පසුගිය රජය කාලයේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානය අතර ඩයස්පෝරාව සමඟ කළ සාකච්ඡාවලට සහභාගී වූ පුද්ගලයකු වන්නේ සුරේන් සුරෙන්දිරන්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පැවති මෙම සංවිධාන සහ පුද්ගලයන්ගෙන් ජාතික ආරක්ෂාවට යම් අනතුරක් ඇති විය හැකිය යන කරුණ පදනම්ව මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

Next Post

ඩයස්පෝරා සංවිධාන තහනම්ට එරෙහිව ටී.එන්.ඒ. ක්‍රියාත්මක වෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.