අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20ට පක්ෂව චන්දය දුන්න.. ඩයනා ඇතුළු විපක්ෂයේ 08 මෙන්න….

by Lanka Sara Editor
ඔක්තෝබර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද පාර්ලිමේන්තුවේදී වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු 8 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ලංකාසර අද උදෑසන වාර්තා කළ පරිදි ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාහ කළ අතර ඇයට අමතරව මුස්ලිම් මන්ත්‍රීවරු හය දෙනෙක් සහ ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් මෙසේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අද උදෑසන සිට සියලුම දෙනාගේ උනන්දුව තිබුණේ විපක්ෂයෙන් විස්සට පක්ෂ මන්ත්‍රීවරු කවුදැයි සොයා ගැනීමටය. කිසිවෙක් ඒ පිළිබඳව වචනයක ඉඟියක් දී තිබුණේ නැත. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව බොහෝ දෙනෙක් ලොබියේ විවිධ කතා කීහ. ඩයනා ගමගේ මන්ත්‍රිවරියගේ ස්ථාවරය ගැන ඉඟි ලැබෙමින් තිබිණි.

එහෙත් ඩයනා ගමගේ අවසාන මොහොත වනතුරු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියාය. ඡන්ද විමසීම සූදානම්වන අවසන් අවස්ථාවේ ඇය පැමිණ ඇයගේ අසුනේ අසුන් ගත්තාය. චන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව චන්දය ප්‍රකාශ කළාය.

ඒ අනුව 20 වැනි සංශෝධනයට පක්ෂ ව ඡන්දය ප්‍රකාහ කළ විපක්ෂ මන්ත්‍රිවරු අට දෙනා මෙසේ වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1. සජබ ජාතික ලයිස්තු මන්ත්‍රි ඩයනා ගමගේ

2. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ්

3. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ෆයිසාල් කාසිම්

4. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එච්.එම් හාරිස්

5. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එම්.එස් තව්ෆීක්

6. මුස්ලිම් ජාතික සන්ධාන මන්ත්‍රී ඒ.එස්.එම් රහීම්

7. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ඉෂාක් රහමාන්

8. ජාතික සමගි ජන බලවේග මන්ත්‍රී අරවින්ද් කුමාර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් විස්ස සම්මතයි…

Next Post

ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තිය වැඩි චන්ද 92කින් සම්මතයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.