බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී 56 කතාව… මත්තල ගුවන්තොටුපලේ වෙච්චි දේ සිවිල් ගුවන්සේවා අධිකාරිය  කියයි!

by editor
ජනවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ගුවන් සේවා අධිකාරියේ කිසිදු ඉහළ නිළධාරියෙකු දැනුවත් නොකර සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරියෙක් විසින් මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රය තුළට ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන ගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත   පවසයි.

මත්තල ගුවන් තොටුපොල තුලට එහි සිටි කිසිදු ආරක්ෂක නිළධාරියෙකුට හෝ උපකරණයකට හසු නොවන අයුරින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරියෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් මත්තල ගුවන් තොටුපොල තුළට රැගෙන යම පිළිබදව වාර්තා වු  සිද්ධියක් පිළිබදව අප කල විමසීමකදි ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත   මෙසේද පැවසීය.

“මත්තල ගුවන් තොටු පොල තුළට කිසිදු අයුරකින් ටී 56 වර්ගයේ ගිනි අවියක් කිසිදු නිළධාරියෙකු රැගෙන ගොස් නෑ. එය බොරුවක් .ඒ වගේ ඉහළ නිළධාරීන් දැනුවත් නොකර යම් ආරක්ෂක පරීක්ෂණයක් කළා කියන කතාවත් අසත්‍යක්. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගුවන්තොටුපොලවල්වල ආරක්ෂාව පිළිබදව වගකියන්නේ මම. නිසි බළධාරියා විසින් ඒ පිළිබද බලය පවරලා තියෙන්නේ මට. ඒ අනුව ගුවන් තොටු පොලවල් තුළ නිසි පරිදි ආරක්ෂාව තිබේද යන්න පිළිබඳව බැලීමේ වගකිම තියෙන්නේ මට. ඒ නිසා අපි ගුවන් තොටු පොලවල් තුළ ආරක්ෂා පිළිබදව සොයා බැලිම සඳහා කෝවිඩ් ටෙස්ට් කියලා එකක් කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් තොටුපොලවල් තුළ ආරක්ෂාවට යොදවා සිටින නිළධාරින්ට එය හසු කරගැනීමට හැකිද නැද්ද යන්න පරික්ෂා කිරිමයි. ඒ අනුව අපි මත්තල ගුවන් තොටු පොල තුළත් යම් පරික්ෂණයක් සිදු කලා. එය මා විසින් සිදු කළේ මට පවරලා තියෙන බළතල අනුව නිසි බළධරයින් දැනුවත් කිරීමෙන් පසුවයි.

මෙවැනි කටයුතු සඳහා යොදා ගැනීමට අපි ලඟ   ගිනි අවියට සමාන ගිනි අවි තිබෙනවා. ඒවට අපි කියන්නේ ටෙස්ට් පීස් කියලා .එය පිස්තෝලයකට සමාන එකක්. ඒවයෙන් වෙඩි තියන්න බෑ. මේ වගේ පරීක්ෂණ කටයුතු සදහා පමණයි අපි යොදා ගන්නේ. මත්තල ගුවන් තොටු පොල තුළත් මා එවැනි ටෙස්ට් එකක් කලා. එය මා හොරෙන් නෙමේ කලේ. නිසි බළධාරීන් දැනුවත් කරලයි කළේ.

ඒ නිසා පැහැදිලිවම කියන්න තියෙන්නේ මත්තල ගුවනතොපොලේ සපයා ඇති ආරක්ෂාවේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සදහා සිවිල් ගුවන් සේවා අධිකාරීය විසින් කරනු ලබපු නිත්‍යානුකූල පරීක්ෂණයක් තමයි මත්තල ගුවන් තොටුපොල තුළ සිදු කලේ.

එහි කිසිදු නීත්‍යානුකූල නොවන කිසිදු දෙයක් වුනේ නෑ. කටුනායකත් මෙවැනි පරීක්ෂණ අප නිතර නිතර කරනවා යැයිද පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මන්පිලගේ ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීම…

Next Post

චීන කුණු පොහොර තොගයට ඩොලර් ලක්ෂ හැට හතක් වන්දි ගෙවන්නේ අදයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.