අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා යෝජනාවලියෙන් ලංකාව පැරදීම දෙමළ දේශපාලන පක්ෂ ලද ජයග්‍රහණයක්.

 එකතු වී වැඩ කළොත් යුද අපරාධ සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර  පරීක්ෂණයක් ලබා ගත හැකියි… ටී.එන්.ඒ කියයි….

by editor
මාර්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජිනීවා යෝජනාවලින් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම දෙමළ දේශපාලන පක්ෂ ලද ජයග්‍රගණයක් බවත් මේ රටේ දෙමළ ජනයාට මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණයක් සිදුවන බව තේරුම් ගැනීමට මෙය අවස්ථාවක් බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරන් සරවන බවන්   යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ ජනතාව බලාපොරොත්තු වූ යෝජනාවලින් විශාල ප්‍රමාණයක්  ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් අතහැර දමා තිබුණද ඉදිරිපත් වූ යෝජනාවලින් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් හා ඔවුන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් ගැන තීන්දු තීරණ ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙය කදිම අවස්ථාවක් බවත් ඔහු කියා සිටියේය.

මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට එම යෝජනාව ඉදිරිපත්  කළ ප්‍රධාන රටවල් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් එම රටවල් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අනාගතයේදී බලපෑම් ඇති කළ යුතු බවත් සරවන බවන් හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජිනීවා යෝජනාවන් එක් පැත්තකින් දෙමළ දේශපාලන පක්ෂ වල හා දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක්  වූවත්  දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී තවත් බලපෑම් ඇති කරන්නේ නම් ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ලබාගෙන දෙමළ ජනයාට සාධාරණ විසඳුමක් ජාත්‍යන්තරයෙන් ලබා ගත හැකි බවද ඔහු මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් කෝටි 1720ක බාල සුවඳ විලවුන් කිලෝ එක්කෝටි තිස් අට ලක්ෂයක් අවුරුදු 04ක් තුළ රටට ගෙනත්…

Next Post

කාන්තාවන් 03ක් 12 හැවිරිදි දැරියකට පහර දී මරා දමලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.