බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාවාරම්කරුට ජොකියා මාරු වෙලා…  තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන   ස්ථානාධිපතිවරයාට හෙරොයින් විකුණන්න ගිහින්!  .

by editor
අගෝස්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වැටලීමක් සදහා සිවිල් ඇඳුමකින් සැරසි ගොස් සිටි තංගල්ල කොට්ඨාස  දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයාටම පුද්ගලයෙකු හෙරොයින්   අලෙවි කිරිමට ගොස් අත්අඩංගුවට පත් වු පුවතක් අද (06) අම්බලන්තොටින් වාර්තා විය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

අම්බලන්තොට හා අවට ප්‍රදේශවල සිදුවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන අම්බලන්තොට ස්ථාන කිහිපයක ස්ථානගතව සිට තිබේ.

එම අවස්ථාවේදි අම්බලන්තොට වලවේ වත්ත පදිංචි හෙරොයින් ජාවාරම් කරුවෙකුට සිය මත් ද්‍රව්‍ය මිළදි ගැනීමට පැමිණි පුද්ගලයා කවුද යන්න සොයා ගැනිමට නොහැකිව වෙස්වලාගෙන සිටි තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයා අසලට ගොස් ඔහුට   හෙරොයින් අලෙවි කිරීමට සැරසී ඇත.

ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා හා නිළධාරීන් පිරිස විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමබලන්තොට වලවෙවත්ත පදිංචි විවාහක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1280ක් තීබී ඇත.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට නිළධාරීන් කණ්ඩායමට හැකිව තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා අම්බලන්තොට පොලිසියට බාර දී ඇත.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවිර  ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට යළි ගිනි නොතබන්නැයි උතුරේ අන්තවාදීන්ගෙන් ඉල්ලන්න දිඹුලාගල හිමිවරු සහ කුරුක්කුරල්වරු පාරට බසිති!

Next Post

ජලය මුදා හැරීමේ ප්‍රමුඛතාව ක්‍රියාත්මක කරන්න… වේලුන වලව සම්බන්ධව කෘෂිකර්ම ඇමතිගෙන් දෙවැනි වරටත් කැබිනට් පත්‍රිකාවක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.