ජාතික කෞතුකාගාර සති දෙකකට වසා දමන්නට සෞඛ්‍ය අංශ තීන්දු කර ඇත.
එහි නිලධාරින් පිරිසකට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ බවත් එම සංඛ්‍යාව 15 දෙනෙකුට ආසන්න විය හැකි බවත් කෞතුකාගාර ආරංචිමාර්ග කියයි.
මේ වනවිට එහි කාර්ය මණ්ඩලය පී සී ආර් පරික්ෂණවලට ලක් කරමින් ඇත. එම නිලධාරියා සඳහන් කළේය. කෞතුකාගාරය විවෘතව තැබීමෙන් මහජනතාවට රෝගය පැතිර යා හැකි බැවින් ද කාර්ය මණ්ඩලයට තව දුරටත් බෝවීම පාලනය කිරීම සඳහා ද මෙම පියවර ගෙන තිබේ.