බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආරක්ෂාව ගැන විමසන්න හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙපළටම වෙලාවක් තිබී නෑ

පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

by Lanka Sara Editor
ජූලි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ආරක්ෂාවට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සහ නිසි පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා කිහිප වරකදීම එවකට සිටි ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු හමුවීමට උත්සාහ කළද ඔවුන් දෙදෙනාගෙන්ම ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී අද (09) හෙළිවිය.

මේ බව අනාවරණය කළේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකි. අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මෙම නිලධාරියා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ 2017 ත් 2019 ත් අතර කාලයේ සේවයේ නිතරව සිටි අයෙකි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරුන්ගෙන් අවස්ථාවක් නොදුන්නේ ඔවුන්ට වෙනත් රාජකාරි සදහා ප්‍රමුඛතාව ලබා දීම නිසා වන්නට ඇති බව එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සදහන් කළේය.

මේ තත්ත්වය නිසා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරනු ලබන බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කිරීමේදී විශාල පරතරයක් නිර්මාණය වූ බවද ඔහු පැවැසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සතියකට දෙවතාවක් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැයක දෙකක කාලයක් අදාළ ආරක්ෂක ලේකම්වරුන්ගෙන් එවකට ජාතික බුද්ධි ප්‍රධානියා අවස්ථාවක් ඉල්ලා ඇතත් ඊට අවස්ථාවක් හිමි නොවූ බවද කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි අංශ නිලධාරියා සඳහන් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මෛත්‍රී ගෑවුණු තැනක කෙනෙක් පාර්ලිමේන්තු යවන්න එපා..”

Next Post

උසාවි නියෝගයන් ඇරිය නාකොටික් ගබඩාවේ උසාවියට සැඟවූ මත් කුඩු කිලෝ 500ක්..

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.