අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අක්ෂි බැංකුව දේශීය රෝහල්වල ඉල්ලුම නොසලකා අක්ෂි පටල රට යවලා… විගණනය හෙළි කරන කතාවක්!

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ජාතික අක්ෂි බැංකුව විසින්  අක්ෂි පටල (කුනිත) සැපයීමේ දී  දේශීය ඉල්ලුම සඳහා කරනු ලැබු  සැපයීමට සාපේක්ෂව  විදේශිය රටවල ඉල්ලුම සැපයීමට අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුකර තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වසර  තුන තුළදි (2020-2022) විදේශිය රටවලින් අක්ෂි පටල සඳහා  කරනු ලැබු ඉල්ලුමෙන් සියයට 83 සිට සියයට  94 දක්වා වු පරාසයක ප්‍රමාණයක් සපයා තිබුණි.

2022 වර්ෂයේ දි  රජයේ රෝහල්  විසින්  අක්ෂි පටල සඳහා කරනු ලැබු ඉල්ලුමෙන්  සපයා තිබුණේ සියයට 59ක් වන අතර  පුද්ගලික රෝහල් සඳහා කරණු ලැබු ඉල්ලුමෙන්  සියයට 55ක් සපයා තිබුණි.

එහෙත්  විදේශිය රටවල් විසින් අක්ෂි පටල සඳහා කරණු ලැබු ඉල්ලුමෙන් සියයට 94ක් සපයා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අක්ෂි පටල (කුනිත) සැපයිමේ දි දේශිය අවශ්‍යතාවය සපුරාලිමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව කරණු ලැබු  විගණනයේ දි මෙම තොරතුරු අනාවරණය වි  ඇත.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ කළමණාකාරිත්වය විසින් මේ පිළිබද විගණනයට සඳහන් කොට ඇත්තේ  ජාතික අක්ෂි බැංකුව සීමිත සේවක සංඛ්‍යාවක් සමගින්  කටයුතු කරනු ලබන බවත්  ජාතික අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුවි ඇත්තේ දේශිය කුනිත  අවශ්‍යතාවය සැපයිම සඳහා බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට දිනන්න බෑ… ඒ නිසා දෙමළ පක්ෂ එක් වී ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම්  ඒ සඳහා ඉන්න එකම සුදුස්සා මමයි… විග්නේෂ්වරන් කියයි!

Next Post

කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60ක් පමණ වසරකට වඩා කාලයක් තිස්සේ අක්‍රීයයි! . රැඳවියා ඝාතන පරීක්ෂණයේ දි හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.