අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජල කළමනාකරණ සිද්ධාන්ත කුඩු… වික්ටෝරියා හිඳෙන්න ලඟයි… නුවර  බොන වතුර ටිකත් අර්බුදයක… !

by editor
ජනවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජල කළමනාකරණය පිළිබඳ සියලුම මූලික සිද්ධාන්ත නොසලකා මේ මොහොතේ ඇති වී තිබෙන විදුලි කප්පාදුවට පිලියම් වශයෙන් වික්ටෝරියා ජලාශයේ ජලය උපරිම ධාරිතාවෙන් ජල විදුලිය නිපදවීමට යෙදවීම නිසා ඉදිරි යල කන්නයේ දී සැලසුම්ගත වගාව මෙන්ම ඉදිරි මාසයේ දී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ වෘත්තිකයෝ අනතුරු අඟවති.

පෙබරවාරිය ලංකාවට පූර්ණ වියලි මාසයක් සේ සැලකෙන අතර මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 64.68ක් තෙක් පහළ බැස තිබේ. මෙවැනි සිඳී යෑමක් සාමාන්‍ය තත්වයකදී වාර්තා වන්නේ මාර්තු අග සහ අප්‍රේල් මුල වකවානුවේදී ය.

ජලාශය විද්‍යාත්මකව කළමනාකරණය කරගැනීම සඳහා අවම ජල ධාරිතාව සියයට 30.6ක්වත් පවත්වා ගත යුතු බවත් ඉහළ නිර්දේශමත සිදුවන මේ ජලය මුදාහැරීමේ ප්‍රතිවිපාක ඉදිරි මාස කීපය තුළ ලැබෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග හෙලි කරයි.

ජලය සම්බන්ධව ප්‍රමුඛතා ලයිස්තුවේ මුල්ම තැන පානීය ජල සැපයුම බවත්, දෙවන ස්ථානය ආහාර භෝග නිශ්පාදනය බවත්, ජලවිදුලි නිශ්පාදනය ප්‍රමුඛතා ලයිස්තුවේ තුන්වන ස්ථානයේ ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය සලකා බලා සිදුකරන මේ ජල පරිහරණය පිළිබඳ යළිත් සමාලෝචනය කළ යුතු බව විද්වත් මතය වී තිබේ.

වික්ටොරියා ජලාශ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 438ක් ඉහලිනි. පසුගිය 2021 වසරේ ජලය ඝන මීටරමිලියන 2392ක් යොදවමින් විදුලිය ගිගාවෝට්  977ක් විදුලිය නිපදවා තිබිණි.

මෙම විදුලි උත්පාදනය කරන්නේ වර්ෂාව ඇති නැති බව සලකමින් සිදුකරන විද්‍යාත්මක ගණනයක් මතය.  ජල විදුලිය සඳහා යෙදවිය හැකි උපරිම ධාරිතාව ගිගාවෝට්  ගිගාවෝට් පැය 06කි.

මේ වනවිටත් එම උපරිම ධාරිතාවෙන් විදුලිය උත්පාදනය වෙමින් ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ෆ් මුහුදේ මාළු බුරුතු පිටින් මැරෙති…

Next Post

දෙහිවල සත්තුවත්තේ වර්ජකයන් සත්තුටික ප්‍රාණ ඇපයට අරන් … වතුර විසන්ධි කර කුටි ලොක් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.