බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලාශ සහ බලාගාර විකුණා මහජන උපයෝගීතා කොමිසමත් අහෝසි කරන ඇමතිගේ පනත ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි…

by editor
මැයි 2, 2023
in පුවත්
Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

Share on FacebookShare on Twitter

විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ නිර්දේශ පරිදි පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14කට පවරා,  මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ කොන්දේසි ද සහිත   යෝජනාවලියක් සහිත විදුලි බල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක   ප්‍රකාශ කරයි.

මේ පනත් කෙටුම්පත හරහා ජලාශ ඇතුළු සියලුම බලාගාර සමාගම් යටතට පත්වන අතර ජලය මුදා හැරීමේ ප්‍රමුඛතාවය සමාගම්වල අවශ්‍යතාව මත පෙළ ගැසෙන බවත්, ඉන් ජනතාවගේ කෘෂිකාර්මික සහ පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතියට විශාල බලපෑමක් එල්ලවන බවත් සභාපතිවරයා කීවේය. මේ වනවිට විදුලි බල නිශ්පාදනය සඳහා ජලය නිකුත් වන්නේ ප්‍රමුඛතා ලයිස්තුවේ තුන්වන ස්ථානය ලෙසය. අංක එක ලෙස පානීය ජල අවශ්‍යතාවයත්, අංක දෙක ලෙස කෘෂිකාර්මික ජල අවශ්‍යතාවයත් නම් කර තිබේ.

කොල්ලුපිටිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් කාර්යාලයේ අද (2) පැවති මාධ්‍ය හමුවක්  අමතමින් සභාපතිවරයා හෙළි කලේ   යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බවය.

අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමාඔය ඇතුළු අනෙකුත් සියළුම ජල විදුලි බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාපබලාගාර වෙන් වෙන් සමාගම්වලට පැවරෙන බව  සභාපතිවරයා පැවසුවේය.

ඊට අමතරව ජලවිදුලි බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා සහ ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන ද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ලවනු ඇති බව ද සදඟන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එය ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කීරීමේ පනත ලෙස නම් කර ඇති බවත් එම කමිටුවට පැවරූ කාර්යය වෙනුවට අදාල නොවන කාර්යයන් කර ඇති බවත් ඔහු හෙළි කළේය.

2002 අංක 38 දරන ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතේ සදහන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ව්‍යුහය පිළිබද අධ්‍යයනය කර ඒ ආයතනික ව්‍යුහය ක්‍රියාවට නැගීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාල කමිටුවට බලය පවරා ඇති බවත් එහි ආයනික ව්‍යුහය ලෙස ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ ආයතනික ව්‍යුහ සඳහන් කර ඇති බවත් ජනක රත්නායක  වැඩි දුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් සැපයීමේ අවසරයක් නැති සමාගමකින් බොරතෙල් නැවක් ඇවිත්!

Next Post

බෙලරුස් හි ග්‍රොඩ්නෝ සරසවියේ ඉගනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෙක් සිය දිවි නසා ගනී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.