බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජර්මන් චාන්සලර් ඉන්දීය සංචාරයකට සැරසෙයි

by Lankasara News
පෙබරවාරි 17, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කූල්ස් මේ මස අගදී විශේෂ නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවට වාර්තාවේ. මෙම සංචාරය රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම වසරක් සපිරෙන අවස්ථාවේදී සිදු වීමට විශේෂිත අතර එය ගෝලීය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලනු ඇති බවට සඳහන් කළ හැකිය.

ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක ජෙන්ස් ප්ලොට්නර් මෙම සංචාරය සම්බන්ධයෙන් පැවසුවේ නව දිල්ලියේ හඬ ඉතා පැහැදිලිව ඇසෙන බවයි. මෙම සංචාරය ගෝලීය දේශාපාලනික වශයෙන් ඉතා වැදගත් වනු ඇති අතර එහිදී බර්ලිනයෙන් මූලෝපායික ගමන් මග තුල නව දිල්ලියට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවද එමගින් පෙන්නුම් කරන බව පෙනීයයි.

ඒ අනුව ස්කූල්ස්ගේ සංචාරයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීමට ඉන්දියාවට පැමිණි ඔහුගේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක ජෙන්ස් ප්ලොට්නර් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් සමඟද විශේෂ සාකච්ඡාවක් පැවත්වීය.

එහිදී දේශගුණික විපර්යාස, ආර්ථික තත්ත්වය සහ භූ දේශපාලනය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පිළිබඳ අවාධානය යොමු කර ඇති බවටද වාර්තාවේ. මෙහිදී ඉන්දීය ආරක්ෂක උපදේශක දොවාල් ප්‍රකාශ කර සිටියේ ″ අභියෝගවලින් පිරුණු ඉතා අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වයක අපි ගිලී සිටිනවා. යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය යුරෝපීය යුද්ධයකි. නමුත් එය ගෝලීය ප්‍රතිවිපාක ඇති කරන යුද්ධයක්,” යනුවෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර, බර්ලිනය සහ දිල්ලිය එකම පිටුවක සිටින බව අවධාරනය කරමින් ප්ලොට්නර් මෙසේ පැවසීය: “දැන්, ඉන්දියාවේදී, අපට සහකරුවෙකු සිටින බව අපට දැනේ. නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල විශ්වාස කරන, බහුපාර්ශ්වික ලෝකයේ සහ බහුපාර්ශ්වික ක්‍රමයේ ප්‍රබල යෝජකයෙකි. එක්සත් ජාතීන්ගේ විශ්වාසවන්තයෙක්..”

Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් අභිරහස් මරණය විසඳීමට පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්!

Next Post

ඉම්රාන් ඛාන් යලිත් පාකිස්ථාන හමුදාවට ඇගිල්ල දික්කරයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.