අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපාන හිටපු අගමැති අබේට වෙඩි තබයි

by Lankasara News
ජූලි 8, 2022
in පුවත්
shinzo-abe
Share on FacebookShare on Twitter

ජපානයේ මැතිවරණ රැලියක් අමතමින් සිටි, එරට හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. නාරා හි රැලියක් අමතමින් සිටියදී ඔහුට පිටුපසින් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර උණ්ඩය පපුව හරහා ගමන් කර තිබේ.

වෙඩි ප්‍රහාරය හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා සිහි විසඥ තත්ත්වයට පත්ව තිබෙන අතර ඔහු ඉක්මණින් රෝහල්ගත කර තිබේ. තවමත් ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි ආරංචියක් නොමැති බවට ප්‍රධාන කැබිනට් ලේකම් හිරොකසු මත්සුනෝ සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. දුම්රිය ස්ථානයක් ආසන්නයේ පැවැත්වුණු මෙම මැතිවරණ රැලියේදී එක්වරම අබේ දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙන අතර ආරක්ෂක අංශ විසින් ඔහු වහා බිම දිගා කරවා ගන්නා අයුරු වීඩියෝ පටවල සටහන්ව තිබේ.

එහෙත් ඒ වන විටත් එක් වෙඩි උණ්ඩයක් ඔහු වම් පස හෘදයටත්, තවත් එකක් බෙල්ලටත් ඇතුල් වී ඇත. උදෑසන 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. ජපානයේ දිගු කාලයක් අගමැති ධුරය දැරූ අබේ දෙවරක්ම එම ධුරයට තේරී පත් වූ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් 2020 දී ඔහු සේවයෙන් ඉල්ලා අස් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තුවක්කු භාවිතය සම්බන්ධයෙන් දැඩි නීතිරීති තිබෙන හා දේශපාලන ප්‍රචණ්ඩක්‍රියා ඉතාමත් දුර්ලභ රටක් වන ජපානයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනයා දැඩි ලෙස කම්පා වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික පෙරේරා ඇමතිකමින් ඉවත් කරන්න – අගමැති රනිල් ජනපතිට කියයි !

Next Post

තෙල් පෝලිමක සිදුවූ පළමු ඝාතනයේ වේදනාව… මව් පියන් නැතිවත් ජීවිතය දිනාගෙන සිටි සිසුවාගේ දෙවැනි මව් පියන් කියන කතාව….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.