අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානයේදී මියගිය ශ්‍රි ලාංකික යුවතිය ජපාන පාර්ලිමේන්තුවට මාතෘකාවක් වෙයි

by Lanka Sara Editor
මැයි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මාර්තු මාසයේදී ජපානයේ නගෝයා හි රැඳවුම් කඳවුරකදී මිය ගිය ශ්‍රි ලාංකික තරුණියක වන විශ්මා සඳමාලිගේ මරණය ඊයේ ජපාන පාර්ලිමේන්තුවේ දැඩි කතා බහකට ලක්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඊයේ විවාදයට ගැනුණු ජපානයේ ආගමන සහ විගමන පනතේ සංශෝධනයන් පිළිබඳ පැවැති විවාදයේදීය. එහිදී ජපාන විපක්ෂ දේශපාලකයන් විෂ්මා සඳමාලිගේ මරණය පිළිබඳව දැඩි සේ විවේචනාත්මකව කතා කළ අතර මෙම තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් විදේශිකයන් රැඳවුම් කඳවුරුවල රඳවා ගැනීම බව ප්‍රකාශ කළහ.

ජපාන විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනකු ඇය පිළිබඳව කතා කළ අතර එවැනි මරණ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවට දැඩි සේ අවධාරණය කළ බව ජපාන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. 33 හැවිරිදි විශ්මා සඳමාලි පසුගිය අගෝස්තු මාසයේ සිට නගෝයා හි රැඳවුම් කරඳවුරක රඳවා ඇත්තේ ඇය අතින් සිදුවූ බව කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙනි. ඇයට බඩේ අමාරුවක් වැළඳී ඇති අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින විටදී මිය ගොස් ඇත. ඇයගේ අසනීපය පසුගිය ජනවාරි මාසයේ සිට පැවති ඇති අතර මිය ගියේ පසුගිය මාර්තු මාස 06වනිදාය.

ඇයට ප්‍රමාණවත් වෛද්‍ය අවධානයක් මෙම කඳවුරේ දී නොලැබීම පිළිබඳව කතා බහට ලක්ව ඇති අතර දීර්ඝ කාලයක් රැඳවුම් කඳවුරුවල රඳවා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසින්ද එහිදී විපක්ෂ දේශපාලකයන් විසින් අදහස් දක්වනු ලැබ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳුදාට පෙර කොවිඩ් එන්නත නුදුන්නොත් සඳුදා සිට දුම්රිය සේවකයන් වැඩ වර්ජනයට

Next Post

ඇස්ට්‍රාසෙනිකා එන්නත් අවුලේ අවසන් තීරණය අද!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.