බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති වෙන්න හිතන්  රනිල් අලියා අත් හරී!

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපති වරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පක්ෂයේ අලියා ලාංඡනය අතහැර පොදු ලකුණකින් තරග වැදීමට නියමිත බව ආණ්ඩුවේ ආභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර කරයි.

සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් පොදු අපේක්ෂකයා ලෙස පොදු ලාංඡනයකින් රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඊළඟ මහ මැතිවරණයේදී අලියා ලාංඡනයෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස තරඟ වැදීමට තීරණය කර ඇතැයිඑම ආරංචි මාර්ග තහවුරු කරයි

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරණයේදී එක්වීමට හැකිවන පරිදි පොදු ලාංඡනයකට තරග කිරීමට තීරණය කළ බව මේ සම්බන්ධව සිදුකළ විමසීමක දී  ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරයෙකු ලංකා සරට පැවසීය

ජාතික මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපය පිරිසක් රනිල් වික්‍රමසිංහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

උතුරේ සහ කඳුකරයේ ද්‍රවිඩ  පක්‍ෂ හා ද්‍රවිඩ කණ්ඩායම් සහ දකුණේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමග එක් වී ඇතැයි ද    එම ආරංචි මාර්ග සඳහන් කරයි

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් අලියා ලකුණ අතහැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සෙසු නිලධාරීන්ට එක් මතකයට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බව   පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට උතුරු මුහුදට පැමිණි ඉන්ධීය ධීවරයින් දෙපිරිසක් මුුහුද මැද මරා ගනිති… 07 දෙනෙකුට තුවාලයි!

Next Post

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG පාතාලය සමග ඩීල් දානබව කියන හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා මගෙන් රටට සංවිධානය CID යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.