අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක්?!

by editor
අප්‍රේල් 7, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට  එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් දියත් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

අන්තර්වාර පාලනයක් සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවය දක්වා නැති පසුබිමක ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදුවිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ  ප්‍රකාශ කළත්  ඔහු ඉල්ලා අස්නොවන බව ප්‍රකාශ වී තිබේ.    මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ද  ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දෝෂාභියෝගයෙන් ගලවා ගැනීමට පොරොන්දු වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී   සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක   පැවසුවේ මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම  සම්බන්ධව අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් ඇති බවය.

කෙසේ වෙතත් මේ අසීරු මොහොතේත් පාර්ලිමේන්තුව තුළ බලය සම්බන්ධව ඇති විසම්මුතිය තුළ එය තරමක් සංකීර්ණ කටයුත්තක් වී ඇතැයි ඔහු කීවේය. දැනට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇත්තේ ආසන 117කි. ආණ්ඩු පක්ෂයේ 159ක් වූ මන්ත්‍රී සංඛ්‍යවෙන් කතකානායකවරයා හැරුණුවිට පැවතියේ මන්ත්‍රී ආසන 158ක්.  අණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී සංඛ්‍යාව 41කි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 මේ වනවිට දෝෂාභියෝගයක් සඳහා සූදානම් නැති බව පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්වය තුළ දෝෂාභියෝගය සඳහා තුනෙක් දෙකක බහුතරය එකතු කරගැනීම පහසු එකක් නොවන බව වාර්තා වේ.   ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුන අද සාකච්ඡාවක් සඳහා සූදානමින් ඇත.

එමෙන්ම වාර්තාවන පරිදි ඉල්ලා අස්වූ බව කියන කිසිම කැබිනට් ඇමතිවරයෙක් තමන්ගේ නිල වාහන කාර්යමණ්ඩල භාර දී නැත. මේ සම්බන්ධව පාර්ලිමේන්තවේදීත් ප්‍රශ්න කරනු ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයේ වැඩිම වගකීම බස්නාහිර පළාතට… රාසමාණික්ඛම් කී කතාව…

Next Post

ඊයේ දවස ගැන දුකයි…  අද පාර්ලිමේන්තුව අරඹමින් කතානායකවරයා කියයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.