ලලිත් චාමින්ද –
තමා මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ගාල්ලේ දී පැවැත්වෙන එක්ව ජයගමු රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් ඔහු ඊයේ මැතිවරණය ප්‍රකාශ කළ දිනයේම ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස සිය ඇප මුදල් තැන්පත් කර තිබුණේ ජනාධිපතිවරණයේ දී ඇප තැන්පත් කළ පළමු අපේක්ෂකයා ලෙසය.







