අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 01 වැනිදා සිට මහනුවර නගරයේ පදික වෙළඳාම සපුරා තහනම්… මොන විදිහකින්වත් තීරණය රිවස් නොකරන බව නරගාධිපති කියයි!

by editor
දෙසැම්බර් 28, 2025
in පුවත්
kandy
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • පසුගිය ජූනි මාසයේ පදික වෙළෙඳාම තහනම් කිරීමේ තීන්දුව ගත්තේ… වෙළඳාමෙන් ඉවත් වෙන්න මාස 06ක් කල් දුන්නා… ඒ කාලය දෙසැම්බර් 31න් ඉවරයි… නගරාධිපති කියයි!

මහනුවර නගරයේ පදික වෙළෙඳාම ජනවාරි 01 සිට තහනම් කිරීමට නගර සභාව තීරණය කර තිබේ.

මෙය මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ නගරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සභාව ගනු ලැබූ තීරණයක් බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක  පැවසුවේය.

මහනුවර පදික වෙළෙඳාම ඉවත් කිරීමට නගර සභාව ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චන්ද්‍රසිරි විජේනායක   මෙසේද පැවසුවේය.

“මෙයට මාස හයකට පමණ පෙර මහ සභාව රැස්ව අදාළ තීරණය   ගනු ලැබුවත්  ක්ෂණිකව එය ක්‍රියාත්මක කිරීමෙන් පදික වෙළෙඳුන් පත්වන  අසීරුතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ඉවත්වීම සඳහා මෙම දෙසැම්බර් 31 දින දක්වා මාස පහකට වඩා වැඩි කාලයක් ලබාදුන්නා. වෙළෙඳාම් සඳහා තමන් ගෙනවිත් තිබෙන භාණ්ඩ අවසන් වන තෙක් අවස්ථාව දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුව ලබාදුන් මාස 06 කට ආසන්න කාලය මෙම 31 වැනිදායින් නිමා වෙනවා.”

“කිසිදු හේතුවක් නිසා මෙම තීරණය වෙනස් කරන්නේ නැහැ. පදික වෙළෙඳුන්ට නගර සභාව මගින් මෙයට වසර ගණනාවකට පෙර  වෙනත් ස්ථාන ලබා දුන්නා.  නමුත් ඔවුන් එම ස්ථාන අත්හැර යළිත් පදික වේදිකාවට පැමිණීම නිසා තමයි මේ ගැටලුව ඇති වුණේ. නගර සභාව අපේ නම් ආණ්ඩුකාරවරයා අපේ නම් ජනාධිපතිවරයා අපේ නම් අපි මොකටද මේ තීරණය ආපස්සට ගන්නේ. “

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මහනුවර මධ්‍යම වෙළෙඳ සැල ඉදිරිපිට පදික වෙළෙඳාම හේතුවෙන් නගර සභාවට වරිපනම් ගෙවා මධ්‍යම වෙළෙඳ පොළ තුළ ව්‍යාපාර පවත්වාගෙන යන තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී නගර සභාව දැනුවත් කළත් සහනයක් නොලැබුණු බවත් මධ්‍යම වෙළෙඳපොලේ ව්‍යාපාරිකයෝ පැවසූහ.

මේ වනවිට මහනුවර නගරයේ පදික වෙළෙඳුන් 60-80 අතර ප්‍රමාණයක් සිටින බවට නගර සභාව හඳුනාගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් ගනිද්දී අල්ලස් කොමිසමේ අත් අඩංගුවට පත් ගම්පහ ක්‍රයිම් OIC ගේ වැඩ තහනම්!

Next Post

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.