අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති පොලිසිය භාර ඇමති සහ පොලිස්පති කැඳවයි

පොලිසිය ගොඩගන්න කළ යුතු දේ කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය සම්බන්ධයෙන් කඩිනමින් සිදුවිය යුතු ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවී ඇත.

එහිදී මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පත් වූ නව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සහ පසුගියදා පොලිස් පති ධුරයේ ස්ථිර කරන ලද සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු සහභාගී වී ඇත.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පොලිසියට කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරී කළ හැකි පසුබිමක් නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයාට සහ පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඊට අවශ්‍ය පසුබිම පොලිසිය තුළ නිර්මාණය කරන ලෙසටද පවසා ඇත.

එසේම අපරාධ මර්දනයේ තවදුරටත් කඩිනම් කළ යුතු අංග සහ මත්ද්‍රව්‍ය වැටලීම් නිසියාකාරව සිදු කිරීම සම්බන්ධයෙන් උද්‍යෝගයෙන් යුතුව කටයුතු කිරීමට අදාළ වැඩපිළිවෙළතක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී පොලිසියේ කීර්තිය කෙලෙසන දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව අති අතර එම නිලධාරීන් හඳුනා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට බදුන්ව ඇත.

එසේම ඉදිරියේදී පොලිසියට නිලධාරීන් බඳවා ගැනිමේදී පෙර අනුගමනය කළ ආකාරයට ඔවුන්ගේ පැටිකිරිය, පවුල් පසුබිම ආදියද මැනවින් විමසා බලා පොලිස් සේවයට බඳවා ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවධානයට ලක් වූ බව ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාන්කුලම වැවට පෙරළුණු ජිප් රථයේ ගමන් පියා සහ දරුවන් 02 මරුට

Next Post

නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ටී.එන්.ඒ යෝජනා ප්‍රසිද්ධ නොකිරීමට  තීන්දුවක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.