කීර්ති ප්‍රනාන්දු –
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මාර්තු මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ .
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත .
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ .