හෙට සිට නොකැපෙන බව කී විදුලිය කැපීම සඳහා හෙට සහ අනිද්දා දෙදිනේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් කර ඇති ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.
විදුලිය කැපෙන ආකාරය මෙසේය.
සෙනසුරාදා දිනයේදී
- P Q R S T U V W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලයේදී පැය 03ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලයේදී පැයක්
- E F කාණ්ඩ සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් සහ නැවතත් සවස 4.30 සිට රාත්රී 10.30 දක්වා පැය 03ක්
ඉරිදා දිනයේදී
- A B C කාණ්ඩ සදහා පමණක් පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලයේදී පැය දෙකයි මිනිත්තු 30ක්