අඛණ්ඩව විදුලිය දෙනවා… ජනපති යළිත් සහතික වෙයි!

පුරා පැය හතක දෛනික විදුලි කප්පාදුවකට මිනිසුන් අසරණව සිටිද්දී ජනාධිපතිවරයා අඛණ්ඩ විදුලි සැපයුමක් සම්බන්ධව කතා කරමින් මහජන උපයෝගීතා කොමිසමට සහ මහ ජනතාවට සහතික වෙයි. රට තුළ පවතින විදුලි අර්බුදය වළක්වා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ඔහු කියයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක   පැවසුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන … දිගටම අඛණ්ඩව විදුලිය දෙනවා… ජනපති යළිත් සහතික වෙයි! කියවන්න