ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුලුව අරමතන අවස්ථාවේ දී ඇමරිකානු ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා අද එක්සත් ජාතීන්ගේ සමුලුව අමතන්නේ ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 9.30ට ය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නන් ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට උද්ඝෝෂණය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ
පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් නීතිය හමුවට ගෙන්වන ලෙසත්, විරුද්ධවාදීන් මර්දනය කිරීමෙන් වළකින ලෙසත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පවත්වන බව දැනගන්නට ඇත.