බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති – අගමැති දෙදෙනාම ඉවත් කරන්නට විපක්ෂයේ සියලු පක්ෂ හා පොහොට්ටුවෝ පිරිසක් එක් වෙති…

by editor
ජූලි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අගමැති දෙදෙනාම ඉවත් වී වැඩ බලන ජනාධිපතිවරයෙක් යටතේ කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් හා  විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

නිශ්චිත කාලසීමාවකට  පිහිටුවනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවට හවුල්වන  සියලු දෙනාගේ සහභාගීත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළකින් පසු මහා මැතිවරණයක් පවත්වා තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මෙහි අරමුණ වී ඇති බව මේ සම්බන්ධව කටයුතු කරන  මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂවල පොදු එකඟතාවය වී  තිබේ.

මහා සංඝරත්නය හා අනිකුත් ආගමික නායකතුමන්ලාගේ  ද එකඟත්වය ඇතිව ඉදිරිපත් කරන මෙම යෝජනාවට ජනාධිපති හා අගමැතිවරයා එකඟ නොවන්නේ නම්  ඔවුන් එම ධුරවලින් ඉවත්වන තෙක් ජනතාව සමග එක්ව උද්ඝෝෂණ වැඩ වර්ජන ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා මාර්ග රැසක්  ක්‍රියාත්මක කරන  බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක්  ලංකාසරට අනාවරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ , සමගි ජන බලවේගය හා ඊට අනුබද්ධිත පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්  මෙන්ම දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරු, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක් මෙම වැඩපිළිවෙළ සමග එක්ව සිටින බව එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රට මුහුණ පා ඇති අර්බුදයට වත්මන් ජනාධිපති හෝ අගමැතිට විසඳුම් නැති බව මේ වනවිට ඔප්පු වී ඇති බවත් එවැනි පසුබිමක ඔවුන් තවදුරටත් තබා ගැනීමෙන් සිදුවන්නේ රට අගාධයට පත්වීම බවත්  එම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එවැනි පසුබිමක අද කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ හදිසි මහා මැතිවරණයක් කැඳවීම වුවත් රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ඉදිරියේ එය කළ නොහැකි නිසා රට ස්ථාවරවන තෙක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා  වත්මන් අර්බුද යම් ප්‍රමාණයකින් සමනය කිරීමෙන් පසු හදිසි මහා මැතිවරණයකට ගොස් එම අවස්ථාව ජනතාවට ලබා දීම තවත් අරමුණක් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැච් එක අතරේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණුකරුවන් 53ක ගේ රැකියා නැති වෙලා…

Next Post

“ගැටුමක් ඇතිවුවහොත්  වගකීම තමන් භාරගන්න බව දේශබන්දු කීවා…“ හිටපු ලේකම් ජගත් අල්විස් සී.අයි.ඩී.යට  කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.