අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිට ඕන දේ නම් අපෙන් වෙන්නෙ නෑ… සම්පනදන් කියයි!

by editor
ජනවාරි 24, 2022
in පුවත්
Sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වෙන සාකච්ඡා කිසි විටකත් පටලවා ගනිමින්  පක්ෂයේ අරමුණු වෙනස් මගකට යොමු නොකරණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන්  ඊයේ 23 දා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 18 වැනිදා රාජාසන කතාවේ දී රජයේ ඉදිරි දැක්ම පිළිබඳ සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ වලට කළ ආරාධනය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරණ ලද රජයේ  ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙළ ගැන පමණක් ප්‍රස්තුත කරගෙන නම්    එවැනි සාකච්ඡාවකට සහභාගී වී දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රැවටීමකට ලක් නොවන බවත් කලකිරීමකට පත් නොවන බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

“දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව මීට ඉහතදී අවස්ථා කීපයකදීම පෙන්වා දුන්නා.  නමුත් ජනාධිපතිවරයා ඊට ඇහුම් කන් දුන්නෙ නෑ.  එක් වරකදී සාකච්ඡාවක් සදහා දිනයක් හා වේලාවක් ලබා දී අවසාන මොහොතේදී එය වෙනස් කළා.   ජනාධිපතිවරයාගේ හා රජයේ අවශ්‍යතා සඳහා පමණක් පක්ෂය ඒ ඒ පර්ශ්වයන් සමග  සාකච්ඡා කිරීමට සූදානම් නෑ…“ යැයි කී සම්පන්දන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද රජයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙළ ගැන  විශ්ලේෂණයක යෙදුණු බව කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ  අවස්ථාවේදී පෙනී ගියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ තුළ දෙමළ ප්‍රශ්නය විසදීමට හෝ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්  සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමැති බවක් යැයි දෙමළ ජාතික සන්ධාන නායකයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන අර්බුදයට වාහන භාවිතය අඩු කරන්න බලශක්ති ඇමතිගෙන් යෝජනාවක්!

Next Post

චීන රෙජිමයට අභියෝග කිරීමට ටිබෙට් ඩයස්පෝරාවට සූදානම් කරවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.