බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා අයිතියට පත්වී නැති කෝටි ගණන් වැයකර වැඩ නිමකළ ව්‍යාපෘති ගැන හිටපු ජනපති කියයි!

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Mayithreee
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

තම පාලන සමයේ සිදු කරනගෙන ගිය පොලොන්නරුවේ දිස්ත්‍රික් යම්යම් සංවර්ධන  වැඩසටහන්  පිළිබඳ විවිධ පිරිස් බරපතළ අයුරින් විවේචනය සහ නින්දා අපහාසයට තමාව  ලක් කරමින් සිටින බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයි ප්‍රකාශ  කළේය.

තමන්ගේ සමයේ සම්පූර්ණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර සියයට අනූ නවයක් වැඩ නිමා කළ ගොඩනැගිලි ගණනාවක් ජනතා අයිතියට පත් නොකිරීමේ බරපතල කණගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු කීවේය.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ පසුගිය  23 වැනිදා පෙරවරුවේ  පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ  එක්දහස් පන්සීයක වියදමින්  පොළොන්නරුව නවනගරයේ මීට වසර තුනකට ඉහතදී ඉදිකර වැඩ අවසන් කරන ලද නමුත් ජනතා අයිතියට පත් නොකළ  පරිපාලන ගොඩනැගිල්ල පිළිබඳ සොයා බැලීමේ අවස්ථාවට සහභාගි වී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය..

“  මම මේ පරිපාලන ගොඩනැගිල්ලක් හැදුවේ  පොළොන්නරු දිස්ත්‍රික්කයේ දෙපාර්මේන්තු, සියලුම රාජ්‍ය ආයතන තැන් තැන්වල සිට කරන   සේවාවන්  එක වහළක් යට කරගෙන යන්න. ඉන් මහජනතාවට විශාල පහසුවක් හා සේවාවක් සිදු සිදුවෙනවා.  ඉන් සේවය ලබා නොගැනීම මගේ වරදක් නොවෙයි. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ මෙම ගොඩනැගිල්ල වගේම ත්‍රෛභාෂා    පාසල, පොලොන්නරුව දුම්රියපළ අසල තිබෙන කෝටි තිස් හයක් වැයකරල හදපු තට්ටු තුනේ වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල, කච්චේරියේ  තව සුළු වැඩ කොටසක් තියෙනවා කරන්න. සීයට අනුව නමයක්ම ඒ ගොඩනැගිලිවලත්   වැඩ අවසන්. මේ ගොඩනැගිල්ලට විදුලිය ලබාගැනීමේ ලොකුගේ ගැටලුවක් තිබෙනවා.   විදුලියය ලබාදෙන්න අවශ්‍ය උපකරණ රටින් ගේන්නේ නෑ. “

“ගෝඨාභය ජනාධිපති කාලයේ එතුමාව දැනුවත් කරන්න මම දෙසරයක් හමුවුණා. නමුත් පලක් උන් නෑ. ඊළඟට  මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හමු වුණා. අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව හොයන්න ඇවිල්ලා පොලොන්නරුවේ ව්‍යාපෘති පිළිබඳ අරලියගහ මන්දිරයේ වෙනම රැස්වීමක් කළා.   මේ සියලු ව්‍යාපෘති ජනතා යහපතට කරපු ව්‍යාපෘති.“  “

“යම් රජයක් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය නිමා කිරීමට නොහැකි නම් ඊළඟට පත්වෙන රජය එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර මහජන සේවාවට යෙදවීම සාමාන්‍ය දෙයක් මේ රටේ. පොලොන්නරුවේ නතර වී තිබෙන ව්‍යාපෘති පිළිබඳ මම හැම කෙනාටම කතා කරනවා. ලියනවා, මේවට සල්ලි නෑ කියලා කියනවා. මේක මගේ වරදක් නෙවෙයි. මගේ කාලේ මේවට සම්පූර්ණ මුදල පාස් කරල තිබුනෙ. “

“ඉතින් මේ ව්‍යාපෘති නතර වෙනවා නම් අඩපණ වනවානම් නටබුන් වනවානම් හැමෝටම වඩා වේදනා තියෙන්නෙ මට. එනිසා මේ ව්‍යාපෘතිවල ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමේ වගකීම් තියෙන්නෙ මේ රජයට.“

“විපක්ෂයේ මන්ත්‍රී මන්ත්‍රීවරයෙක් විදියට තව තවදුරටත් මම බලපෑම් කරනවා පොලොන්නරුවේ මේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා මහජන සේවාවට යොදවන්න කියලා“

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කරයි!

Next Post

නව පාර්ලිමේන්තු සභාවාරයේ මුදල් කාරක සභාව හර්ෂගේ සභාපතිත්වයෙන් රැස් වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.