බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජඩ ජාවාරම් නැවත්වීමත් සමග  ජාතික අක්ෂි රෝහලේ හොරු කලබල වෙලා…  

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

ජාතික අක්ෂි රෝහල තුල වසර ගණනාවක සිට සිදු වූ වංචාවන් බොහෝමයක් නතර  කර දැමීමට හා ඒවා හසුකර ගැනීමට වත්මන් අධ්‍යක්ෂවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කිරීමත් සමග ඔවුන්ව රෝහලෙන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වංචාවන්ට සම්බන්ධ පිරිස් මේ වන විට අධ්‍යක්ෂවරයා  ඔහුගේ බලය අයුතු ලෙස පවත්වාගෙන යමින්  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට විවිධ පලපෑම් එල්ල කරන බවට අසත්‍ය ප්‍රකාශයන්  කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දීමට  කටයුතු සූදානම්වන   බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. 

රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය සිය රාජකාරිය නිමවා නිල නිවස වෙත යාමට දිනපතාම රෝහලේ ගිලන්රථය භාවිත කරන බවත් ඒ සඳහා අවසර පත්‍රය ට අත්සන් තබා ගන්නේද ඇය විසින්ම බවත් සදහන්වේ.

එසේම අක්ෂි බැංකුවට  විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අක්ෂි  කාච පිටතට විකිණීමේ කූඨ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය  අතර නව අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීම මත එහි බලය වෙනත් අංශයන් වෙත පැවරීම හේතුවෙන් එම ව්‍යාපාරය මුළුමනින්ම නතර වී  කාච රෝගීන්  වෙනුවෙන්ම නොමිලේ ලබා දීමේ කටයුතු දැන් ආරම්බ කර ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරත් තහවුරු  කර සිටියි.    

මේ වන විට අක්ෂි රෝහල තුළ දිනපතා පැවති පෝලිම් දක්නට නොමැති අතර රෝගීන්ට රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර කටයුතු කර ගැනීමත් දිගුකාලයක් පොරොත්තු ලේඛණවල නොරැදී සැත්කම් කර ගැනීමට හැකියාව ලැබී   බවත් සඳහන්වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

රෝහල තුළ ඇති වූ මේ ක්ෂණික වෙනස්කම් හේතුවෙන් මෙතෙක් කලක් හොරකම් හා වංචාවන් සිදුකල පිරිස දැඩිලෙස කළබල වී අධ්‍යක්ෂවරයාට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව  අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් ඔවුන්ව එම රෝහලෙන් පන්නා දැමීමේ උත්සාහයක නිරතව සිටින බවද පැවසේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හලාවත 9 හැවිරිදි දැරියගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹයි

Next Post

බීමත් මෝටර් රථ රියදුරෙක් වාහනය ඉන්ධන බවුසරයක හප්පයි  … මෝටර් රථයේ ගමන් කළ 05කට බරපතලයි… බවුසරයටත් බරපතල හානි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.