අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දේ දිනන්න ටියුෂන් ගුරුවරුන්ගෙන් උදව් ගත්ත ආණ්ඩුව අද පන්තිවලට බාධක දැමීම අසාධාරණයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ කාල වකවානුවේදී උපකාරක පන්ති ගුරුවරුන්ගේ සහය නොමදව ලබාගනිමින් බලයට පැමිණි වර්තමාන පාසල් පද්ධතිය විවෘත කිරීමට සමගාමීව උපකාරක පන්ති ආරම්භ කිරීමට ඉඩ ලබා නොදීම පිළිබඳව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය රජයට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය අප්‍රසාදය පළ කරයි.

රජය පාසැල් පද්ධතිය වසා දැමීමත් සමග උපකාරක පන්ති පද්ධතියද වසා දැමීමට උනන්දු වුවද පාසැලේ පද්ධතිය නැවත ආරම්භ කිරීමත් සමග උපකාරක පන්ති ආරම්භ කිරීමට ඉඩ ලබා දී නොදීමෙන් මෙම ක්ෂේත්‍රයේ ලක්ෂ තුනකට අධික ගුරුවරුන්ට මෙන්ම ලක්ෂ තිහකට අධික දරු ප්‍රජාවට කරන ලද විශාල අසාධාරණයක් වී ඇතැයි එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විශේෂයෙන් දෙවනි වරට හා තෙවැනි වරට අ.පො.ස.සාමාන්‍ය පළ විභාගය හා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය මෙම පියවර හේතුවෙන් අබියෝගයට ලක් අති බවද පෙන්වා දෙන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වෘත්තීය සංගමය පවසන්නේ Covid 19 වසංගතයේ පළමු අදියෙරේදී උපකාරක පනේති අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේදය පිළිබඳව නොදන්නා අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගෙන් අසා දැනෙගන ප්‍රකාශ නිකුත් කරන්නේ නම් මීට වඩා වගකීම් සහගත විය හැකි බවය.

“අපගේ හැඟීම වන්නේ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේද ආරම්භ කරන ලද ප්‍රධානම ක්ෂේත්‍රය වූයේ උපකාරක පන්ති ක්ෂේත්‍රය බවයි. ඒ තුළින් දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව අප විසින් මැනවින් තහවුරු කළ බව දරුවෝ හා දෙමාපියෝ හොඳාකාරවම දනිති. තවද රජයේ කිසිදු වරදාන වරප්‍රසාද නොලබා රජයට වාර්ෂිකව විශාල ලෙස බදු ගෙවන පිරිසක් ලෙස උපකාරක පන්ති ගුරුවරුන්ට රජය සලකන්නේ මෙසේ නම් ඊට විරුද්ධව දරුවන් ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙලගැසීමට ද පසුබට නොවන බව ද වැඩි දුරටත් සඳහන් කරමු.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අයිතිකරුවනේ වනුයේ ඉගැන්වීම් කරන ගුරු ප්‍රජාව විනා අනේ කවෙරකුත් නොවන බැවින් පාසල් පද්ධතිය ආරම්භ කිරීමත් සමග සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෙවේද අනුගමනය කරමින් පන්ති ආරම්භ කිරීමට සූදානම් බවත් වැඩි දුරටත් සඳහන් කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තංගල්ල නගරසභා සභාපති අයවැයට බොරු කරලා… ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක වෙයි..

Next Post

රාජ්‍ය ඇමැති විමලවීරගෙන් බැනුම් ඇසූ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමේ සැලසුමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.