බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානයක් යාපනය ගුවන්තොටුපලට ගොඩබාන්න බැරිව විනාඩි 40ක් අහසේ කරක්ගසා යළි චෙන්නායි වෙතම යයි…

ගුවන් යානය චෙන්නායි සිට යාපනයට පැමිණීමට ගතවන කාලයට සමාන කාලයක් යාපනයේ අහසේ පියාසර කරලා…  

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (19) චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානයක් විනාඩි හතළිහක පමණ කාලයක් යාපනය අහසේ පියාසර කොට එය ගොඩ බැස්සවීමට නොහැකි නිසා   ආපසු චෙන්නායි බලා පියාසර කොට තිබේ.

යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපලේ නිලධාරීන් සඳහන් කළේ චෙන්නායි සිට යාපනයට ගුවන් යානයක් පැමිණීමට ගත වන කාලයට සමාන කාලයක් එම ගුවන් යානය යාපනය අහසේ පියාසර කරවීමට ගුවන් නියමුවන්ට සිදු වූ බවයි. 

යාපනය ගුවන් තොටුපල වටා දැඩි අඳුරු සහගත තත්ත්වයක් තිබීමත් ගුවන් පථය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමත් නිසා එම ගුවන් යානයට ගොඩ බැස්සවීමේ පණිවුඩය ලබා දීමට ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයට නොහැකි වී ඇත.

එම අවසරය ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් විනාඩි හතළිහක පමණ කලයක් ගුවන් යානය අහසේ පියාසර කරවමින් ගුවන් නියමුවන්  යාපනය අහසේ සිටියත් එය නොලැබුණු පසුව චෙන්නායි සිට රැගෙන එන ලද මගීන් 39 දෙනා සමග ආපසු චෙන්නායි බලා ගුවන් යානය රැගෙන ගොස් තිබේ.

යාපනයට පැමිණී එම ගුවන් යානයේ දළ ගමන් සටහන රේඩාර් පද්ධතිය ඔස්සේ ලද දර්ශන වලින් ගුවන් තොටුපල සේවකයින් විසින් පරිගණක චිත්‍රයකට නගා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවත්වන්න යුහුසුළු වන්න… ඔබ ආදරය කරන ඔබේ ප්‍රියයන් නොදන්නා ඕනැම මොහොතක ඔබ හැර යා හැකියි!

Next Post

කොළඹ 07 විශ්‍රාමික සංගීත ගුරුවරිය ඝාතනය කරලා… පොලිසිය පුළුල් විමර්ශනයක..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.