බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර සමාගම තුන්වන පාර්ශවයකින් ගත් වාර්තාවක් දෙයි ! අහිතකර දේ නෑ කියයි !

චීන පොහොර ගොඩබාන්න චීන සමාගම සහ තානාපති කාර්යාලයක නොනවතින උත්සාහයක...

by Lanka Sara Editor
නොවැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාධි  ජනක අඩංගු ආන්දෝලනාත්මක පොහොර තොගයක් මෙරටට බලහත්කාරෙයන් ගෙනා චීන පොහොර සමාගම තුන්වන පාර්ශ්වයීය විද්‍යාගාරයකින‍් මෙම කාබනික පොහොරවල කිසිදු අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නොපවතින බවට සහතිකයක් ලබා ‍ගෙන ඇත. මෙම පොහොර නිපදවූ චීනයෙ ක්වින්ඩාවො සීවින් බයෝටෙක් නැමැති සමාගම මෙරටට ගෙන්වූ පොහොර තොගයෙන්   සාම්පලයක් ගෙන එය ෂටර් ග්ලෝබර් ඉන්ස්පෙක්ෂන් ඇන්ඩ් සර්වේ නම් ජර්මානු පදනමක් සහිත සමාගම වෙත ලබා දී පරීක්ෂා කරවාගෙන ඇත.

අදාළ සමාගම විසින් තෝරා ගන්නා ලද මෙම පරීක්ෂණ සමාගම SO 4832-2006  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන ලද බව කියන මෙම  වාර්තාව ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එහි කටුනායක ජාතික පැළෑටි නිරෝධායන සේවය මඟින් හදුනා ගන්නා ලද අහිතකර ව්‍යාධිජනක කිසිවක් නොමැති  බවය. මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින චීන පොහොර සමාගමේ ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිප දෙනකු විසින් එම වාර්තාව මේ වනවිට කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ බලධාරීන් වෙත යවා ඇති බවට වාර්තා වන අතර ඔවුන් එහි පිටපතක් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙතද ලබා දී ඇත.

මේ වනවිට ශ්‍රි ලංකාව ආසන්න මුහුදේ නවතා ඇති හිපෝ ස්පිරිට් නෞකාවේ ඇති මෙම පොහොර තොගය කෙසේ හෝ ශ්‍රි ලංකාව තුළ ගොඩ බෑම සඳහා ක්වින්ඩාවෝ  සීවින් බයෝටෙක් සමාගමේ නිලධාරීන් මෙන්ම කොළඹ චීන තානාපති කාර්යාල බලධාරීන් ද දැඩි පරිශ්‍රමයක් දරන බව වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තය විසි වෙයි… කඩුළු 05ක ජයක් සමගින් නවසීලන්තය අවසන් වටයට…

Next Post

ඉස්ලාම් සංස්කෘතික සම්ප්‍රදායට ගරු කරමින් මලාලා යූසෆ්සායි විවාහය දිවියට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.