අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර රට තුළට ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලියැවිල්ල අනුමැතිය ගන්න ෂින්ඩාවෝ යවලා…

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Qingdao seawin biotech group
Share on FacebookShare on Twitter

චීන පොහොර ලංකාවට රැගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය මූලික නිර්ණායක අන්තර්ගත කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බව  සඳහන් ලියවිල්ලක් අවශ්‍ය සංශෝධනය කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා චීනයේ ෂින්ඩාවෝ සී වීන් බයෝටෙක් පොහොර සමාගමට යවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

පෙරේදා (23) චීනයට යවනු ලැබූ එම ලේඛණය අවශ්‍ය සංශෝධන සහතිව චීනයෙන් අද එවා ඇති බව වාර්තා  වේ.

මෙම වාර්තාව ලංකාවට ලැබී ඇත්තේ ලංකාවේ දේශපාලන අධිකාරිය චීන පොහොර නැව සම්බන්ධවත්, දැනට උසාවියේ විමසන නඩු කටයුතු සම්බන්ධ මැදිහත්වීම් සිදුවිය යුතු ආකාරය සම්බන්ධවත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතරය.

මෙම ලේඛනය සම්බන්ධව  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම ලේඛනය ගැන තවම තමන් නොදන්නා බවත්, එය ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධව තමන්ට අදහසක් නැති බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුමන තත්වයක් යටතේ වුවද    රටට අගතියක් වන කිසිදු ලියැවිල්ලකට තමන් අත්සන් තබන්නෙ නැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා රටට සහතික වුනේය.  ඔහු මෙසේත් පැවසුවේය.

“චීන  පොහොරවලට  ගෙවන්න අවශ්‍ය ආකාරය ගැන උසාවියෙන් තීරණ වෙයි. මේ  නීතිපති දෙපාර්තමේන්තුව ලියැවිල්ල ගැන දැනුවත් නෑ. මොන විදිහට කුමන රටකින් මේ රටට පොහොර ගෙනාවත් අද වනතුරු ක්‍රියාත්මකවන්නේ ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නීති රෙගුලාසි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නීති රෙගුලාසි පමණයි.“

“ඒ සියලු නීති රීති පාර්ලිමේන්තු පනත් හරහා සම්මත වූ ඒවා.  මට බලය ඇත්තේ අදාල නීති රීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට පමණයි. කවුරු කුමණ අන්දමකින් ලියකියැවිලි සකස් කළත් එය රටට සුදුසුද නැද්ද යන්න විද්‍යාත්මකව සලකා බලා තීරණ ගැනීම තමයි මගේ වගකීම.“ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට ගහලා… තිලංග සුමතිපාලට චෝදනාවක්!

Next Post

පොලිස් කතකට අතවර සිද්ධියකට ගන්දර පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.