බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ පහසුකම් සහිත යුධ නෞකාව හම්බන්තොටට පැමිණීමට ශ්‍රි ලංකා රජය අවසර ලබා දුන්නේ අසල්වැසි රාජ්‍යයන් විසින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් සහ සැලකිල්ල සම්පූර්ණ වශයෙන් සැලකීමෙන් අනතුරුව බවත් අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාව ඉතා ඉහළ ප්‍රමුඛත්වයක්  සේ සලකා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

මතභේදාත්මක චීන අභ්‍යවකාශ සහ මිසයිල් නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත මතභේදාත්මක චීන නෞකාව  ශ්‍රි ලංකාවට පැමිණිමට සිය අවසරය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති විදේශ අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කරන්නේ මෙම නෞකාවට අවසරය ලබා දී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු අදාළ ආයතනවල අවසරය පදනම් කරගෙන  ශ්‍රි ලංකාවේ මුහුදු කලාපය තුළ (විශේෂිත ආර්ථික මුහුදු කලාපය තුළ) එය ගත කරන කාලය තුළ නෞකාවේ  ස්වයංක්‍රීයව හදුනා ගැනීමේ පද්ධතිය සක්‍රියව ව තබා ගැනීම සහ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් මෙම සීමාව තුළ සිදු නොකරන බවට වන සහතිකය මත බව ද සඳහන් කරයි

විදේශ අමාත්‍යංශයට අනුව  නෞකාව සඳහා ශ්‍රි ලංකාවේ තානාපති කාර්යාලය හම්බන්තොට වරායට මෙම නෞකාව ඉන්ධන පිරවීම ඇතුළු සේවා කටයුතු සඳහා පැමිණීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ පසුගිය ජූනි මාසයේදීය. සියලු කරුණු සැලකිල්ලට ගෙන එම නෞකාවට කොන්දේසි සහිතව මෙරටට පැමිණීමට අවසරය ජූලි මස 12 වනිදා ලබා දි ඇති බවද විදේශ අමාත්‍යංශය පවසයි. කෙසේ වුවද මෙම නෞකාව  පැමිණීම පිළිබඳ ව විවිධ පාර්ශ්වයන් වෙතින්  දැක්වූ දැඩි අවධානය සහ සැලකිල්ල හේතුවෙන් එම නෞකාව සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්නා තෙක් එම නියමිත දිනයට ශ්‍රි ලංකාවේ වරායට ඇතුළු නොකරන ලෙස ශ්‍රි ලංකා රජය දන්වා ඇත.

කෙසේ  වුවද මේ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලුම පාර්ශ්ව සමඟ දීර්ඝ වශයෙන් සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව කිසිදු අයකුට බලපෑමක් නොවන පරිදි එම නෞකාව මෙරටට ගෙන්වීමට අදාළ අවසරය ලබා දුන් බව විදේශ අමාත්‍යංශය සිය නිවේදනය  මඟින් තවදුරටත්  සඳහන් කරයි. .

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

Next Post

ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.