අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය විසින් ඇමරිකානුවන් එකිනෙකාට එරෙහිව උසි ගන්වන හැටි

by Lankasara News
මාර්තු 7, 2023
in පුවත්
Mike Gallagher
Share on FacebookShare on Twitter

චීනය විසින් ඉතා සූක්ෂමව ඇමරිකානුවන් තුල එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹවන බව ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පිහිටා ඇති චීනයෙන් එක්සත් ජනපදයට එල්ලවිය හැකි තර්ජන අධ්‍යනය කිරීමට ස්ථාපිත කමිටුවේ සභාපති මයික් ගැලගමර් පසුගියදා අනාවරණය කළේය.

ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනය යන සිය තාක්ෂණිය මෙවලම් යොදාගෙන කරනු ලබන ඇමරිකානු විරෝධී වැඩපිළිවෙල නවතා දැමීමට තමන් කැපවී කටයුතු කරන බවද සෙනට් සභික ගැලගමර් ප්‍රකාශ කළේය.

“මෙම කොංග්‍රසය බෙදී තිබුනත්, ව්‍යවස්ථාදායකයේ මේ සම්බන්ධයෙන් නිසි ලෙස සඳහන් නොවී තිබුනත් ඉදිරි වසර දෙකක කාලයක් අපිට මේ සම්බන්ධයෙන් නිරපරාදේ නාස්ති කළ නොහැකියි.” යනුවෙන්ද හෙතෙම පැවසීය.

එක්සත් ජනපදය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර උපායමාර්ගික තරඟය පිළිබඳ තේරීම් කාරක සභාව ලෙස නිල වශයෙන් හැඳින්වෙන මණ්ඩලය මූලික වශයෙන් නිර්මාණය වූයේ චීනයෙන් නැගී එන බලපෑමත් සමගයි. එහිදී ඉකුත් පෙබරවාරි 4 වන දින එක්සත් ජනපදය දකුණු කැරොලිනාව වෙරළට ඔබ්බෙන් වූ චීන ඔත්තු බැලූන් බිම හෙලීතමත් සමඟ මෙම කමිටුවේ කාර්යභායර තවත් වැදගත් වී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී කොංග්‍රස් සභික ගැලගමර් විසින් 1991 වර්ෂයේදී චින කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නායකයකු සහ ශ්‍රස්ත්‍රඥයකු වන වැන්ග් පිං විසින් රචිත පොතක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළේය.
“වැන්ග් ඇමරිකාවට ඇමරිකාවට ඇමරිකාව ‘නමින් හැඳින්වෙන පොතක් සම්පාදනය කළයා. ඇමරිකානු සමාජය තුල ඉතා සූක්ෂමව අභ්‍යන්තර ගැටුම පිළිබඳ ඔහු සිය පොතේදී ඉතා හොදින් පැහැදිලි කරනවා. මෙය චීන ජනාධිපති ෂී ජින් පිං සහ චීන කොමියුනිස්ට් පක්ෂය ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඇමරිකානුවන් එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරගෙන යනවා.” යනුවෙන්ද කොංග්‍රස් සභිකයා වැඩිදුරත් පැවසීය.

Share69Tweet43
Previous Post

චීන ජාතික ගීය වෙනුවට වාදනය වූ හොංකොං විරෝධතාකරුවන්ගේ ගීතය

Next Post

යාපනයේ පාසල් සිසුවෙක් සිය දිවි නසා ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.