අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

by Lankasara News
මැයි 22, 2022
in පුවත්
Joe Biden
Share on FacebookShare on Twitter

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන් බලයට පිළිතුරක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දු පැසිපික් ආර්ථික රාමුවක් දියත් කරමින් කලාපය තුල ඇමරිකානු බලය තහවුරු කිරීමට සැලසුම්කර ඇත.

ඒ අනුව එළැඹෙන සතියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නැගෙනහිර ආසියාවේ සංචාරයක නිරතවීමටද නියමිත අතර එහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තාවේ.

මෙහිදී එකස්ත් ජනපදයට මෙම ආර්ථික රාමුවට ඉන්දියාව එක් කරගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින අතරම මෙම වැඩසටහන හුදෙක් එක්සත් ජනපදය සිය බලය ආසියානු කලාපය තුල පැතිරවීම උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට අනාවරණය වේ.

මෙම ආර්ථික රාමුවේ දී ප්‍රධාන අංශ හතක් කෙරෙහි අවධානය යොමුව තිබේ. ඒ අනුව වෙළෙඳ පහසුකම්, කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසායන් සඳහා ඩිජිටල් ආර්ථිය සහ තාක්ෂණය කටයුතු සඳහා ප්‍රමිතීන්, සැපයුම් දාම ශක්තිමත් කිරීම, කාබන් විමෝචනය අවම කිරීම සහ පිරිසිඳු බලශක්තිය, යටිතල පහසුකම් සහ කම්කරුවන්ගේ ප්‍රමිතීන් යන අංශ කෙරෙහි අවධානය යොමුව ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අදාල ආර්ථික රමුව නිදහස් වෙළඳ ගිවිසුම් මත පදනම් වූ සාම්ප්‍රදායික වෙළඳ සමූහයකින් වෙනස් වේ. එය දත්ත ආරක්ෂණයේ සිට කාබන් විමෝචනය කපා හැරීම දක්වා ක්ෂේත්‍ර ආවරණය කරමින් වෙළඳ නීති ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.
එහිදී සාමාජික රටවලට රාමුවේ සියලුම අංශ වෙත සහභාගීවීමට අවශ්‍යතාවයක් නොමැති අතර තමන්ට හැකි සහ අභිමතය දරණ කොටස් වලට පමණක් සහභාගී වීමට හැකියාව පවතී.
එහෙත් බොහොමයක් ආසියානු කාලපයේ රටවල් මෙම ආර්ථික රාමුවට එක්වීමට මැලිකමක් දක්වයි. ඊට හේතුව වී ඇත්තේ එය හුදෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විධායක නියෝගයක් මත පදනම්ව සැකසී තිබීම හේතුවෙනි.
ඒ අනුව මෙම ආර්ථික රාමුව එක්සත් ජනපද සෙනට් සභාවෙන් අනුමත කරන ලද්දක් නොවන බැවින් නව ජනාධිපතිවරයෙකු පත්වීමත් සමඟ එය වෙනස් වීමේ හැකියාවක්ද පවතී.

කෙසෛ්වෙතත් මෙම ආර්ථික රාමුව ගේලීය බලයතුලනය පිළිබඳ සලකා බලන විට ඉතාම වැදගත් වන අතර එමගින් චීනය ගෙන යන එක්තීරයක් එක් මාවතක් වැඩසටහන පිළිතුරක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය. එසේම මේවන විටත් ආසියානු මුහුදු කලාපයේ දැඩි අධිපත්‍යයක් පැතිරවීමට සමත්ව ඇති චීනයට යම් බලපෑමක් එල්ල කිරීමටද හැකියාවක් පවතී.

Share69Tweet43
Previous Post

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

Next Post

ලංකාවේ තේ අපනයනය කඩා වැටීමෙන් ඉන්දියාවට වාසි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.